මාධ්‍ය, සමාජ මාධ්‍ය, නීතීඥයන් සහ හිතවතුන් නිසා තමන් බේරුණු බවත්, එසේ නොමැතිනම් තමන්ට ‘සොරි ඩොට් කොම්’ බව වගකීමෙන් කියන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
ඇප ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් අසේල සම්පත් මහතා මේ බව පැවසීය.