රන්ජන් රාමනායක මහතා නිදහස් වීමට තවත් ඇත්තේ ාාා 6ක කාලයක් පමණක් බවත්, එසේවුවත් ඒ මහතාගේ දේශපාලන අයිතිවාසිකම් හිමිවීමට නම් ජනාධිපති සමාවක් අවශ්‍ය බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එකල හරීන් ප්‍රනාන්දු මහතා රන්ජන් නිදහස් කළොත් සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ඔහුට ලබා දෙන බව ප්‍රකාශ කර ඇති නිසා තම පක්ෂයද ඒ පිළිබද විමසිල්ලෙන් සිටින බවකි.