තෙල් නැතිව ඉස්පිරිතාලෙකට යා ගත නොහැකි වුවහොත් තුවාලවලට හුළංතලා කොල ගුණ බවත්, කැසිල්ලට නම් කළුකම්බේරිය කොළ හොඳ බවත් හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීයත
ඒ මහතා පෙන්වා දුන්නේ ඉන්ධන හිගයක් පවතින බැවින් දැන් තියාම ආණ්ඩුව මාධ්‍ය හරහා මෙම අත්බෙහෙත් ප්‍රචලිත කළ යුතු බවකි.