• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ගම්මන්පිලගෙන් ලොකුගේට තගක්! ‌ලොකුගේත් වැඩේ අත්නොහරී!

January 17, 2022
in Exclusive
A A
ගම්මන්පිලගෙන් ලොකුගේට තගක්! ‌ලොකුගේත් වැඩේ අත්නොහරී!

විදුලිබල මණ්ඩලයට ඉදිරියට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඩොලර් ලබාදිය යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

එමෙන්ම ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා සමග අද (17) දිනයේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ ඊයේ (16) ප්‍රකාශ කර සිටියේය.

එයට ප්‍රතිචාර දක්වමින් බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීමට නම් අවශ්‍ය වන්නේ සාකච්ඡා නොව අවශ්‍ය ඩොලර් ලබා දීම බවයි.

මේ අතර ඉදිරි දින කිහිපය සඳහා ඉන්ධන සපයාගැනීම වෙනුවෙන් ලංකා IOC සමාගම සමග සාකච්ඡා කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ,

“විවිධ විකල්ප මාර්ග ගැන කල්පනා කරමින් ඉන්නේ. අපි බලනවා IOC සමාගමෙන් හරි ඉදිරි දවස් කිහිපයට තෙල් ටිකක් ගන්න පුළුවන්ද කියලා. විදුලබල මණ්ඩලයේ සභාපතිතුමාට කියලා තියෙනවා ඒ ගොල්ලෝ සමග සාකච්ඡාවක් පටන්නගන්න කියලා හෙට. මමත් ඕනේ නම් එන්නම් කිව්වා.”

මාධ්‍යවේදියා – “ඒ කියන්නේ දවස් 3ක් සඳහා විදුලි කැපෙන්නේ නැහැ කියලා දැන් සහතික කරන්න පුළුවන්ද ?”

අමාත්‍ය ගාමිණි ලොකුගේ – “22 වෙනතුරු අපි කොහොම හරි තෙල් හොයාගන්න ඕනේ දුවන්න.”

මාධ්‍යවේදියා – “ඛනිජ තෙල් විදුලිබල මණ්ඩලයට ඕන කියලා ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කළාද ?”

අමාත්‍ය ගාමිණි ලොකුගේ – “නැහැ ඉල්ලීමක් කරන්න දෙයක් නැහැ. ඒක වාර්ෂික ඇනවුමක්. ඒ වාර්ෂික ඇනවුමට සපයන්න ඕනේ තෙල් සංස්ථාව විසින්. එහෙම නැතුව දවසින් දවස ඉල්ලන්නේ නැහැ. අවුරුද්ද පැලෑන් කරනකොට ඒ අය පැලෑන්කරන්න ඕනේ තෙල් සංස්ථාවට මෙච්චර ඕනේ කරනවා කියලා. බලාගාරවලට මෙච්චර ඕනේ කරනවා. පුද්ගලික අංශයේ වාහනවලට මෙච්චර ඕනේ කරනවා. ඒ සැලැස්ම අනුව තමයි ගෙන්නන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒක අනුව ගේනවා කියලා.”

Share74Tweet47SendShare19
Previous Post

යළි පණ දුන් කූරගලට ශවේන්ද්‍ර පූජා භාණ්ඩ තැන්පත් කරයි! (PHOTOS)

Next Post

ටික්ටොක් කිරි සමන් අවුරුදු 11ක දැරියකට කළ අපරාධයක්! අම්මලා දරුවන් ගැන ඇහැ ගහගෙන හිටියා නම් හොඳයි!

MORE NEWS

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)
Exclusive

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022
ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!
Exclusive

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!
Exclusive

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)
Exclusive

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022

අමාත්‍ය ධූරයක් බාර ගත්තේ නම් කැබ්නට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරමින්...

Read more
ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022
ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper