ඇතැමුන් ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ගැනීම හරහා තවමත් මුදලට විකිණෙන මන්ත්‍රීවරු මෙම පාර්ලිමේන්තුවේ සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනතාව සමගි ජන බලවේගයට ජන්දය දුන්නේ එම ජනතාව පාවා දී ආණ්ඩුවට එක්ව ඇමැතිකම් ලබා ගැනීමට නොවන බවය.