පාර්ලිමේන්තුවේ සිදුවූ උණුසුම්කාරී සිදුවීම පිළිබද සියලු තොරතුරු අද දින මනූෂ නානායක්කාර මහතා සභාවට දැනුම් දීමට පියවර ගත්තේය.
එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා තමන්ට කුණුහරුපෙන් බැන වැදුණු බවත්, කංචන විජේසේකර මහතා තම කමිසයෙන් ඇද්ද බවත් ඒ මහතා කියා සිටියේය.