හෙට දිනයේ (24) ඉන්ධන නැවක් පැමිණෙන බවට බලශක්ති ඇමැතිවරයා කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය පවසනවා.
එහි කැදවුම්කරු ආනන්ද පාලිත මහතා සදහන් කළේ ඉන්ධන නැව් පැමිණෙන බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කර, ජනතාව රවටා ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීම වහාම නතර කරන ලෙසයි