වත්මන් විදුලි අර්බූදය දඩමීමා කරගෙන ආණ්ඩුව හොරා කෑමට මාර්ගය පාදාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
මෙගාවොට් 10ට අඩු විදුලි ව්‍යාපෘති සදහා ටෙන්ඩර් අනවශ්‍ය වුවද මහා පරිමාණ විදුලි ව්‍යාපෘති ටෙන්ඩර් රහිතව ලබා දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද ඒ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ කංචන විජේසේකර අමාත්‍යවරයා ඍජු පුද්ගලයතු බව සිතා සිටියත් ඔහු ඉතා කැත මිනිසකු බවයි.