කතානායක මනූෂ නානායක්කාර මහතාට පහර දීම සදහා මනූෂ නානායක්කාර මහතා උත්සාහ කළ බවත්, ඒ හේතුවෙන් ඔහුට එරෙහිව උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් බාර දී තිබේ.
මේ සදහා මන්ත්‍රීවරුන් 38 දෙනකු අස්සන් තැබීමට පියවර ගෙන ඇත.
එම ලිපිය මෙසේය.



