මාර්තු 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ පැජට් පාරේ පිහිටි නිල නිවසින් පිටව ගොස් කොළඹ 7 පිහිටි වෙනත් රජයේ නිවසක පදිංචි වී ඇතැයි වාර්තා වේ.
පසුගිය කාලයේදී නිවාස 3ක් එකතු කර මෙම නිල නිලස තැනූ බවට චෝදනා එල්ල වුවද ඒ සියල්ල ප්‍රතික්ෂේප කිරීමට හිටපු ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.