කොච්චිකඩේ ප්‍රදේශයේ ඉඩමක හොරෙන් පොල් කැඩීමට පැමිණි අයකුට ඉඩම් හිමියා විසින් වෙඩි තබා ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අය රෝහල්ගත කොට ඇති බව වාර්තා වේ.
ඉඩම් හිමියා තුවක්කුවද සමග පොලිසියට පැමිණ බාර වී ඇති බව දැනගන්නට ඇත.

ගෝඨාභය රාජපක්ෂ යනු මහතීර් මොහොමඩ්, ලී ක්වානු යූ, ජවහර්ලාල් නේරු වැනි...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net