• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මැක්ඩොනල්ඩ්ට එරෙහි මැක්ඩොනල්ඩ්! අලුත්ම අමෙරිකා-රුසියා යුද්ධය!

June 14, 2022
in Exclusive
A A
මැක්ඩොනල්ඩ්ට එරෙහි මැක්ඩොනල්ඩ්! අලුත්ම අමෙරිකා-රුසියා යුද්ධය!

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට විරුද්ධව රුසියාවේ ක්‍රියාත්මක වූ ගෝලීය වෙලඳ සන්නාමයන් රැසක් රුසියාවේ සිය ව්‍යාපාර කටයුතු නතර කිරීමට තීරණය කරා.

ඒ අනුව යමින් ඇමරිකානු සමාගමක් වූ මැක්ඩොනල්ඩ් ආයතනයද රුසියාවේ සිදුකල සිය ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන්ම නතරකර දමා ඒ වන විට පවත්වාගෙන ගිය අවන්හල් 800කට වැඩි ප්‍රමාණයක් සියළුම උපකරණ සමඟ රුසියානු ව්‍යාපාරිකයෙකු වූ ඇලෙක්සැන්ඩර් ගෝවර්ට විකුණා දමා තිබුනා.

ඔහු විසින් අද නැවත වතාවක් මැක්ඩොනල්ඩ් ආකාරයේම අවන්හලක් රුසියාවේ ආරම්භ කිරීමට කටයුතු කරා.

Rebrand කරන ලද එම අවන්හල් ජාලය “Vkusno i Tochka”, නමින් නම් කිරීමට පියවර ගෙන තිබූ අතර එහි සරළ තේරුම ලෙස “රසවත් සහ එයමයි” ලෙසින් හඳුනාගෙන තිබෙනවා.

නව සමාගමේ වෙලඳ ලකුණ ලෙස මැක්ඩොනල්ඩ්ස් හී ඉංග්‍රීසි M අකුර වෙනුවට රන් පැහැති ආරුක්කුවක් මැක්ඩොනල්ඩ්ස් හී සුප්‍රකට ආහාරයක් වන ප්‍රෙන්ච් ප්‍රයිස් දෙකක් සහ බර්ගර් එකක් යොදාගෙන තිබෙනවා.

මීට වසර 32 කට පෙර මොස්කව් නගරයේ පළමු මැක්ඩොනල්ඩ් අවන්හල විවෘත වූ පුෂ්කින් චතුරශ්‍රයේ නව අවන්හල් ජාලයේ ප්‍රථම අවන්හල විවෘත කරමින් එහි හිමිකරුවන් ප්‍රකාශ කලේ නව අවන්හලේ ගනුදෙනුකරුවන් මැක්ඩොනල්ඩ් සමඟ විශාල වෙනසක් නොදකිනු ඇති බවයි.

අපගේ ඉලක්කය වන්නේ ගණුදෙනුකරුවන්ට ආහාර ගුණාත්මකභාවයේ හා අවන්හල් පරිසරයේ වෙනසක් නොමැතිව සේවාව සැපයීම බවයි.

ආහාර වල සංයුතියේ කිසිඳු වෙනසක් සිදුනොකරන අතර මැක්ඩොනල්ඩ් ආයතනය දමා ගිය සියළු උපකරණ භාවිතා කිරීමට නියමිත වේ.

1990 වසරේදී මැක්ඩොනල්ඩ්ස් පැමිණීම සෝවියට් රුසියාව බටහිර අදහස්, බටහිර සංස්කෘතිය, බටහිර ආහාර වැලඳගැනීමේ සංකේතයක් වුනු අතර අද සිදුවෙමින් පවතින දේ රුසියාව සහ බටහිර රටවල් වෙන්වී යන ආකාරය පිළිබඳ සංකේතයක් ද වේ.

සයිබීරියානු තෙල් අධිපතියෙකු වන ගෝවර් මහතා, rebranding කරන ලද මැක්ඩොනල්ඩ් අවන්හල් 850 න් හතරෙන් එකක් පමණ මාසය අවසන් වන විට නැවත විවෘත කිරීමට අපේක්ෂා කරයි.

යුද්ධය හේතුවෙන් ඇති වූ “මානුෂීය අර්බුදය” සහ “අනපේක්ෂිත මෙහෙයුම් පරිසරය” හේතුවෙන් රුසියාවෙන් ඉවත් වන බව මැක්ඩොනල්ඩ්ස් පසුගිය මාසයේ නිවේදනය කළේය.

රුසියාව සහ යුක්රේනය පසුගිය වසරේ මැක්ඩොනල්ඩ්ගේ ගෝලීය විකුණුම් වලින් 9% ක් පමණ විය.

තිලාන් ජයසේකර

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට.

Share72Tweet45SendShare18
Previous Post

ඇමෙරිකාව, ලංකාවට කිරි දෙන්න හදයි!

Next Post

මහපාරේ මිනීමැරිල්ල දිගටම! අද වත්තල මහදවල් වෙඩි තියලා මරලා! (VIDEO)

MORE NEWS

සුමන්තිරනුයි කවිරත්නයි එක දවසින් පාර්ලිමේන්තුවේ ඩීල්කාරයෝ හෙළිකරපු හැටි රෙහාන් සුද්ද සිංහලෙන් කියයි! (VIDEO)
Exclusive

ජාති ආගම් පක්ෂ පාට බේද නැති ලංකාවේ ක්‍රිකට් අස්සට කැලණියේ නයි පෙන්නුවා ‌වගේ කහ පාට ෂර්ට් ගෙනල්ලා විනාශයක් කරන්න හැදුවෙ කව්ද? මෙන්න රෙහාන්ගෙ හෙළිදරව්ව! (VIDEO)

June 24, 2022
සජිත් ප්‍රහාරය අරඹයි! මම හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්! අවුරුදු 20ක් හම්බන්තොට කට්ට කාලා දේශපාලනය කරලයි මෙතනට ආවේ! මහබැංකුව කොල්ලකාපු හොරු රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තියලා! දැන් මහබැංකු මහ හොරුන්ට පුලුවන්ද මේවා අල්ලන්න! අපි බලන් ඉමු! (VIDEO)
Exclusive

පොහොර ටික නෑ! අස්වැන්න අඩු වුණොත් කරන දේ දන්නෙ නෑ! හාල් නැති වුණොත් ගේන්නෙ කොහෙන්ද කියන්නෙ නෑ! කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් හමුවේදී සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

June 24, 2022
සංවේදී කාරණා නිසා ෆර්ඩිනැන්ඩෝ කෝප් එකට කියපු දේවල් අඩංගු වීඩියෝ එක එළියට දාන්නේ නැතිලු! මට ආරංචියි ලොකු මන්දිරවල දාපු ඩීල් මේකෙ තියෙනවා කිව්වා! ඒවා මිනිස්සු දැනගන්න ඕනේ! මේක යටගහන්න මම ඉඩදෙන්නේ නෑ! විපක්ෂනායක කෝප් එකට එරෙහිව යුද ප්‍රකාශ කරයි! (VIDEO)
Exclusive

නින්දිත පහත් විදිහට ක්‍රිකට් ජයග්‍රහණය පොහොට්ටුවේ කණ්ඩායමක් දේශපාලන ගේම් එකකට යොදාගන්නවා! කහ පාට ගේම් එකට විපක්ෂ නායකත් පහර දෙයි! (VIDEO)

June 24, 2022
ක්‍රිකට් අස්සෙ ගහන්න ගිය කහ මල් දේශපාලන ගේම පටන් ගත්ත හැටියේම පච වෙයි! පිපෙන්නෙ නැතිව පරවෙලාම යයි!

බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!
Exclusive

නැව එන දිනයක් කියන්න බෑ! වෙච්ච වැරැද්දට කංචන සමාව ඉල්ලයි! (VIDEO)

June 24, 2022
අලුත් එක්කෙනා ඊට හපන්! අපි තාමත් මහ පාරේ! පැලවත්තේ මහ පාරේ ඉඳන් මිනිස්සු කියන කතා! (VIDEO)
Exclusive

ගෑස් දෙන්න රනිල් පත් කරපු අලුත් සභාපති මුදිත පීරිස් දැන් කියනවා තව සති දෙකක් යනකම් ගෑස් එන්නෙ නෑලු! පෝලිමේ ඉන්නෙ නැතිව ගෙදර ඉන්නලු!

June 24, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජනතාව ආගමක් සේ සලකන ක්‍රිකට් ක්‍රීඩාව තුළට දේශපාලනය ගෙන ඒමට කිසියම්...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

සුමන්තිරනුයි කවිරත්නයි එක දවසින් පාර්ලිමේන්තුවේ ඩීල්කාරයෝ හෙළිකරපු හැටි රෙහාන් සුද්ද සිංහලෙන් කියයි! (VIDEO)

ජාති ආගම් පක්ෂ පාට බේද නැති ලංකාවේ ක්‍රිකට් අස්සට කැලණියේ නයි පෙන්නුවා ‌වගේ කහ පාට ෂර්ට් ගෙනල්ලා විනාශයක් කරන්න හැදුවෙ කව්ද? මෙන්න රෙහාන්ගෙ හෙළිදරව්ව! (VIDEO)

June 24, 2022
සජිත් ප්‍රහාරය අරඹයි! මම හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්! අවුරුදු 20ක් හම්බන්තොට කට්ට කාලා දේශපාලනය කරලයි මෙතනට ආවේ! මහබැංකුව කොල්ලකාපු හොරු රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තියලා! දැන් මහබැංකු මහ හොරුන්ට පුලුවන්ද මේවා අල්ලන්න! අපි බලන් ඉමු! (VIDEO)

පොහොර ටික නෑ! අස්වැන්න අඩු වුණොත් කරන දේ දන්නෙ නෑ! හාල් නැති වුණොත් ගේන්නෙ කොහෙන්ද කියන්නෙ නෑ! කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් හමුවේදී සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

June 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper