• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Thursday, May 19, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

කර්මාන්ත අමාත්‍යංශය කෝටි 8ක ‌රොබෝලා කාමරයක හිර කර වද දී මරලා! සභාපති දන්නෙත් නැතිලු!

December 7, 2021
in Exclusive
A A
කර්මාන්ත අමාත්‍යංශය කෝටි 8ක ‌රොබෝලා කාමරයක හිර කර වද දී මරලා! සභාපති දන්නෙත් නැතිලු!

රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයට මීට වසර තුනකට පෙර මිලදී ගත් රුපියල් කෝටි අටක් වටිනා රොබෝ යන්ත්‍ර ඇතුළු උපකරණ ගොඩනැගිල්ලක දමා ඊට ඇතුළුවීමට නොහැකි වන ලෙස අගුලු දැමීමට කර්මාන්ත අමාත්‍යංශ ඉහළ නිලධාරීන් කටයුතු කර ඇති බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක පවසයි.

එම රොබෝ යන්ත්‍ර සම්බන්ධව තමා කිසිවක් නොදන්නා බව සභාපතිවරයා සඳහන් කළේය.

රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ගොඩනැගිල්ලක් නවීකරණය කිරීමට හා යන්ත්‍ර උපකරණ මිලදී ගැනීමට 2017 වසරේ කැබිනට් අනුමැතිය හිමි විය. එම මධ්‍යස්ථානය 2018 වසරේ ස්ථාපිත කිරීමට රජය කටයුතු කර ඇත.

මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ගොඩනැගිල්ල නවීකරණය කිරීමටද රුපියල් කෝටි හතරක මුදලක් වැය කොට තිබේ. එම ගොඩනැගිල්ලට සහ රොබෝ යන්ත්‍රවලට මෙලෙස රුපියල් කෝටි දොළහක් වැයකරමින් රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ස්ථාපිත කළද ඉන් මෙතෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැති බව අනාවරණය වෙයි.

එකී රොබෝ යන්ත්‍ර ඇතුළු උපකරණ භාවිත නොකිරීම නිසා ඒවා මළ බැඳී ඇති අතර මුරපද ඇතුළත් කර ඇති ඇතැම් මෘදුකාංග ක්‍රියාත්මක කිරීමටද නොහැකි වී තිබෙන බව විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

මෙම විශිෂ්ටතා මධ්‍යස්ථානය සඳහා විධායක ශ්‍රේණියේ නිලධාරියකු බඳවාගෙන තිබූ අතර 2017 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට 2018 වසරේ ඔක්තෝබර් මාසය දක්වා මාසයකට රුපියල් හත්ලක්ෂ විසිපන්දහසක් බැගින් රුපියල් මිලියන එකොළහක් වැටුප් සහ දීමනා වශයෙන් ගෙවා තිබෙන බව විගණකාධිපතිවරයා අනාවරණය කරයි.

එවක කර්මාන්ත අමාත්‍යංශය යටතේ පැවැති මෙම ම්‍යස්ථානයේ අසාර්ථකත්වය මත 2018 දෙසැම්බර් මස 28 වැනි දින අංක 2013 /14 දරන ගැසට් පත්‍රය මගින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය යටතට මෙය පවරා 2020 නොවැම්බර් මස 16 වැනි දින කැබිනට් තීරණයකට අනුව යළි කර්මාන්ත අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.

Share133Tweet83SendShare33
Previous Post

60 පැන්න හැටහත්දාහකට විදිල්ල එපා වෙලා!

Next Post

එක මාසෙට බිලියන 72ක කුඩු සල්ලි රට ඇතුළට ඇවිත්!

MORE NEWS

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!
Exclusive

May 19, 2022
අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු කෝටි ප්‍රකෝටි ගණන්වලට විකිණෙනවා කියද්දී අසරණ මිනිස්සු තෙල් ගෑස් ඉල්ලා පාරවල් මැද කෑගසයි ! (VIDEO)
Exclusive

අදත් තෙලෙන් රටම රත්වෙයි! දෙහිවලින්-මාදිවෙලින්-මාලිගාවත්තෙන් පාර වැහෙයි!

May 19, 2022
මෙන්න ආණ්ඩුවේ අලුත් සංස්කෘතිය! පුංචි දරුවො තෙල් පෝලිමේ නිදි! පාරෙ වාහන තල්ලු කරනවා! ත්‍රීවීල් ඇතුළෙ ඉස්කෝලෙ වැඩ කරනවා! මීට කලින් කවදා හරි මේවා දැකලා තිබුණාද? (PHOTOS)

ඉවසීම නිවටකමක් නෙමෙයි! ‌අපේ ආරක්ෂාව අපි සලසගන්නවා! පොහොට්ටු ඇමැති කියයි! (VIDEO)
Exclusive

අදත් කොහොමවත් පෙට්‍රල් දෙන්න බෑ! පෝලිම්වල ඉන්න එපා! කියන දේ අහලා ගෙදර යන්න! රටට තෙල් දෙන වගකීම තියෙන ඇමැති රටටම දැනුම් දෙයි! (VIDEO)

May 19, 2022
අලුත් එක්කෙනා ඊට හපන්! අපි තාමත් මහ පාරේ! පැලවත්තේ මහ පාරේ ඉඳන් මිනිස්සු කියන කතා! (VIDEO)
Exclusive

ගෑස් අවුල තව මාස එකහමාරක්ම ඔහොම තමයි! ලිට්‍රෝ සමාගම අද උදේම නිවේදනය කරයි! ඩොලර් නැති නිසා තායි ගෑස් එන එකත් කල් යයි! සිස්ටම් චේන්ජ්! දරවලින් දැන් තියාම උයන්න පුරුදු වෙන්න!

May 19, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!
Exclusive

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

May 19, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක්...

Read more
අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

May 19, 2022
පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු කෝටි ප්‍රකෝටි ගණන්වලට විකිණෙනවා කියද්දී අසරණ මිනිස්සු තෙල් ගෑස් ඉල්ලා පාරවල් මැද කෑගසයි ! (VIDEO)

අදත් තෙලෙන් රටම රත්වෙයි! දෙහිවලින්-මාදිවෙලින්-මාලිගාවත්තෙන් පාර වැහෙයි!

May 19, 2022
මෙන්න ආණ්ඩුවේ අලුත් සංස්කෘතිය! පුංචි දරුවො තෙල් පෝලිමේ නිදි! පාරෙ වාහන තල්ලු කරනවා! ත්‍රීවීල් ඇතුළෙ ඉස්කෝලෙ වැඩ කරනවා! මීට කලින් කවදා හරි මේවා දැකලා තිබුණාද? (PHOTOS)

මෙන්න ආණ්ඩුවේ අලුත් සංස්කෘතිය! පුංචි දරුවො තෙල් පෝලිමේ නිදි! පාරෙ වාහන තල්ලු කරනවා! ත්‍රීවීල් ඇතුළෙ ඉස්කෝලෙ වැඩ කරනවා! මීට කලින් කවදා හරි මේවා දැකලා තිබුණාද? (PHOTOS)

May 19, 2022
ඉවසීම නිවටකමක් නෙමෙයි! ‌අපේ ආරක්ෂාව අපි සලසගන්නවා! පොහොට්ටු ඇමැති කියයි! (VIDEO)

අදත් කොහොමවත් පෙට්‍රල් දෙන්න බෑ! පෝලිම්වල ඉන්න එපා! කියන දේ අහලා ගෙදර යන්න! රටට තෙල් දෙන වගකීම තියෙන ඇමැති රටටම දැනුම් දෙයි! (VIDEO)

May 19, 2022
අලුත් එක්කෙනා ඊට හපන්! අපි තාමත් මහ පාරේ! පැලවත්තේ මහ පාරේ ඉඳන් මිනිස්සු කියන කතා! (VIDEO)

ගෑස් අවුල තව මාස එකහමාරක්ම ඔහොම තමයි! ලිට්‍රෝ සමාගම අද උදේම නිවේදනය කරයි! ඩොලර් නැති නිසා තායි ගෑස් එන එකත් කල් යයි! සිස්ටම් චේන්ජ්! දරවලින් දැන් තියාම උයන්න පුරුදු වෙන්න!

May 19, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

May 19, 2022
අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

May 19, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper