• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, May 23, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

කබ්රාල්වත් අරන් මනූෂ උසාවි යයි!

September 23, 2021
in Exclusive
A A
කබ්රාල්වත් අරන් මනූෂ උසාවි යයි!

මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ඔහු මහබැංකු අධිපති ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය

සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් නිතිපතිවරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වගඋත්තරකරුවන් බවට පත් කර තිබුණි.

මහ බැංකුවේ පවතින ආචාර ධර්ම පද්ධතියට අනුව දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක්ට අධිපති ධූරයට පත්විය නොහැකි බවද, එහෙත් අජිත් නිවාඩ් කබ්රාල් දේශපාලනයට සෘජුව සම්බන්ධ පුද්ගලයෙක් බවද මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පවසයි. ඔහු 1999 වසරේදී එකසත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට තේරි පත්වූ බවද 2004 වසරේදී අගමැති මහින්ද රාජපක්ෂගේ උපදේශකයෙක් ලෙස පත්ව පසුව සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්ධූරයට පත්වූ බවද පෙත්සමේ සදහන් වේ.

ඉන් පසුව මහ බැංකු අධිපතිධූරයට පත්ව මෛත‍්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් දිනයේදීම එම තනතුරින් ඉල්ලා අස්වූ බවද එමගින් ඔහුගේ දේශපාලන බැදියාවන් පෙන්නුම කරන බවද පෙත්සමේ දැක්වේ. පොදුජන පෙරමුණ පිහිටුවන අවස්ථාවේ ආරම්භක සාමාජිකයෙක් වූ ඔහු එම පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ආමාත්‍ය ධූරය දැරූ බවත්, එම රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ දිනම රාත‍්‍රියේදී මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කර ඇති බවත් පෙත්සමේ දැක්වේ.

බැදුම්කර වංචාව සම්න්ධයෙන් පැවැත්වූ ව්‍යෝහාරික විගණනවලදී අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් විමර්ශණ කර ඇති බවද, බැදුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස ඔහුගේ සහෝදරියක් වන ශිරෝමි නොයෙල් වික‍්‍රමසිංහ කටයුතු කර ඇති බවද මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ දැක්වේ. ඒ අතරම මහ බැංකුව සමග බැදුම්කර ගනුදෙනු සිදුකරන ලංකා බැංකුව හා එච්.එන්.බී. ඇෂුරන්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස ඇය කටයුතු කර ඇති බවද පෙත්සමේ දැක්වේ.

ලංකාවේ ප‍්‍රතිරූපය වර්ධනය කිරීම සදහා ඇමරිකාවේ සිටින සුබේර් නම් පුද්ගලයෙක්ට ඩොලර් මිලියන 6.5ක මුදලක් ලබාදී ඇති බවද එම මුදල ලබාදීම සදහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බවද එමගින් අජිත් නිවාඩ් කබ්රාල් ඩොලර් මිලියන 6.5ක මුදලක් රටට අහිමි කර ඇති බවද මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා විසින් ගොනු කළ පෙත්සමේ සදහන් වේ.

මෙවැනි පුද්ගලයෙක් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු විධායකය ගත් තීරණය මගින් තමන්ගේ මූලික අයිතිවාසකම් උල්ලංඝනය වන අතර ඒ නිසා අජිත් නිවාඩ් කරාල්ගේ පත්වීම බල රහිත කරන ලෙස මනුෂ නානායක්කාර මනත‍්‍රීවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සදුන් ගමගේ, චරිත් ගල්හේන, වාසනා හේවගේ, සමින්ද ජයසේකර, අංජලී පෙරේරා පෙනී සිටියහ.

Share80Tweet50SendShare20
Previous Post

පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…

Next Post

ඇලි හතක් උඩ රැයක්…

MORE NEWS

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…
Exclusive

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

May 23, 2022
ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)
Exclusive

ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

May 23, 2022
ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)
Exclusive

ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

May 23, 2022
බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?
Exclusive

බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?

May 23, 2022
හිටපු ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුට පැය හයෙන් ගෙදරින් පිටවෙන්න කියයි!
Exclusive

හිටපු ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුට පැය හයෙන් ගෙදරින් පිටවෙන්න කියයි!

May 23, 2022
මේ පලදෙන්නේ සංදෘෂ්ටික විපාකයද?
Exclusive

මේ පලදෙන්නේ සංදෘෂ්ටික විපාකයද?

May 23, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…
Exclusive

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

May 23, 2022

කොළඹ කොටුවට ශ්‍රී ලංකා ආර්ථිකයේ හිමිවනුයේ සුවිශේෂ වටිනාකමකි. බි‍්‍රතාන්‍ය මාදිලියේ පරැණි...

Read more
ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

May 23, 2022
ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

May 23, 2022
බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?

බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?

May 23, 2022
හිටපු ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුට පැය හයෙන් ගෙදරින් පිටවෙන්න කියයි!

හිටපු ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුට පැය හයෙන් ගෙදරින් පිටවෙන්න කියයි!

May 23, 2022
මේ පලදෙන්නේ සංදෘෂ්ටික විපාකයද?

මේ පලදෙන්නේ සංදෘෂ්ටික විපාකයද?

May 23, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

May 23, 2022
ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

May 23, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net