ගෑස් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා නැවත නැවතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හට සහ සාගල රත්නායක මහතා හට චෝදනා කිරීමට පියවර ගෙන ඇත.
එහිදී ඔහු පවසන්නේ මෙම කටයුතු හේතුවෙන් ලංකාවට ලැබීමට ඇති ආධාර හෝ නොලැබී යනු ඇති බවකි.