Connect with us
Advertisement
e-News Paper

Exclusive

නාමල් නායකත්වයට සුදුසුයි! සුසිල්ගෙන් ප්‍රකාශයක්!! (VIDEO)

Published

on

මෙරට නායකයා වීමට නාමල් රාජපක්ෂ මහතාගේ දෛවයේ ඇත්නම් එය සිදුවනු ඇතැයි රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

නායකයන් අනපේක්ෂිතව බිහි වනවා සේම නායකයන් අනපේක්ෂිතව දේශපාලනයෙන් සමුගන්නා බව ඉතිහාසය තුළ අත්දැකීමට තිබූ දේවල් බව ද ඇමතිවරයා පැවසීය.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතාට ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ද පවුල් පසුබිම ඇතුළු සුදුසුකම් ඇති බවද පැවසූ අමාත්‍යවරයා එය කොයි වකවානුවේද සිදු වන්නේදැයි කිව නොහැකි බවත් සදහන් කළේය.

ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Exclusive39 mins ago

දුමින්දට වුණේ අසාධාරණයක්! සමාව දීම සාධනීය තත්ත්වයක්!! නාමල් දුමින්ද වෙනුවෙන් එළියට එයි!!!

Exclusive60 mins ago

තාත්තගේ උපන්දිනේට සජිත් පුතාගෙන් බලපිටි රෝහලට ලක්ෂ 36ක තෑගි! (VIDEO & PHOTO)

Exclusive1 hour ago

මරණ 45ක්! ආසාදිතයන් 1917ක්!

Exclusive1 hour ago

හිරගෙවල්-නීතිය-විනිසුරන් මොකටද? හිරුණිකා ජනපතිට ලියුමක් යවයි!

Exclusive1 hour ago

තෙල් මිල පහළ දැමීම ගැන ඉහළ පෙළේ සාකච්ජාවක්!

Exclusive3 hours ago

දුමින්දගේ නිදහසින් පසු මරණ දඩුවම නියම වූ 70ක් වර්ජනයක් අරඹයි!

Exclusive4 hours ago

දුමින්දට නිදහස දුන් ක්‍රමවේදය පැහැදිලි කරන්න: නීතීඥ සංගමය ජනපතිට ලියයි!

Exclusive6 hours ago

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්!

Exclusive7 hours ago

දුමින්දට දුන් නිදහස අමෙරිකාවෙන් හෙළා දකී!

Exclusive7 hours ago

මහින්ද පෙහෙවස් සමාදන් වෙයි!

Exclusive7 hours ago

ශිරන්ති පොසොන් දවසෙ ‘මෙත් මල් පිබිදේවා’ කියයි! (VIDEO)

Exclusive7 hours ago

නීතියක් නැති අශිලාචාර තැනකට රට අරන් යනවා! දුමින්ද නිදහස් කිරීම අධිකරණයටත් කළ අපහාසයක්!

Exclusive8 hours ago

‘ඝාතකයා නිදැල්ලේය… යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත! -භාරතගේ බිරිය විරෝධය පායි!

Exclusive9 hours ago

දුමින්ද එළියට එන ෆොටෝ මෙන්න! (PHOTOS)

Heart9 hours ago

කාලයත් එක්ක හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබෙයි…

Exclusive10 hours ago

ප්‍රසිද්ධ නිළියක් එක්ක ලිංගික දර්ශන කතා කළ ‘මහාචාර්ය සුනිල් ආරියරත්න’ රිමාන්ඩ්!

Exclusive11 hours ago

බැසිල් ආවා.. දැන් සහන දෙනවා… ඇමැති ලන්සා කටුනායක සිට කියයි! (VIDEO)

Exclusive11 hours ago

විශේෂ ජනපති සමාවකින් දුමින්ද නිදහස්

Exclusive12 hours ago

බැසිල් පිළිගන්න ප්‍රසන්න-ලන්සා ගිහින්!

Exclusive13 hours ago

රනිල් සජිත්ට කරන්න යන දේ ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්!

News

One of the best Sri Lanka Latest News Website AKA mawratanews.lk. Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.
Solution by hodama