මෙරට සිරකරුවන් පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශය සබැඳිව සාකච්ඡාවක් සිදුකිරීම සඳහා සිරකරුවන් විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමට අවකාශය ලබාදෙමින් අනුරාධපුර බන්ධනාගාරයට ගොස් තිබිණ.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ සහ තේනුක විදානගමගේ යන මහත්වරුන් ද සහභාගි වී සිටියහ.