• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Thursday, June 30, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

නාවික හමුදාව එපා! උතුරු මුහුදට අතුරු හමුදාවක්! ඉන්දියාව අලුත් යෝජනාවක් අරන් එයි!

March 28, 2022
in Exclusive
A A
බැසිල් ඉන්දියාවෙන් උදව් ගනී! තෙල් ගන්න බිලියනයක්! ඩොලර් මිලියන 500ක ණයක්! ඩොලර් මිලියන 400ක ස්වැප් පහසුකමක්! ‌දාපු කොන්දේසි මෙන්න!

ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළු වන ඉන්දීය සිවිල් ධීවරයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නාවික හමුදාව වෙනුවට , අතුරු හමුදා යෙදවිය යුතු බවට ඉන්දියාව ඉල්ලීමක් කර ඇති බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නිවේදනයක් උපුටා දක්වන ද හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන් වේ. .

මෙම ඉල්ලීම කර තිබෙන්නේ, ඉකුත් සිකුරාදා පැවැති ධීවර කටයුතු පිළිබඳ ඉන්දු – ලංකා ද්විපාර්ශවීය ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ පස්වෙනි රැස්විමේදී ය.

රැස්වීමට එක්වූ ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානත්වය උසුලා තිබෙන්නේ , ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.අයි. රත්නායක මහත්මියයි.

ඉන්දියාව වෙනුවෙන් එරට ධීවර ලේකම් ජතින්ද්‍රනාත් ස්වායින් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

සාගර නීතියට අදාළ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වගන්තිවලට අනුකූලව ධීවරයින් පිළිබද ගැටලුවලදී මානුෂීයවාදී ලෙස ක්‍රියාකිරිමේ වැදගත්කම ඉන්දියාව අවධාරණය කර තිබේ.

එහිදී දෙරට එකඟ වී ඇත්තේ , ධීවරයින් සම්බන්ධ ගැටලුවලදී බලය ක්‍රියාවේ යෙදවීම කිසිදු අයුරකින් සාධාරණීකරණය නොකර සියලු ධීවරයින්ට මානුෂවාදී ලෙස සැලකීමටයි.

තමිල්නාඩු ධීවර යාත්‍රා අනුගමනය කරන පන්න ක්‍රම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙම රැස්වීමේදි වැඩි අවධානයක් යොමු කර ඇති බව කොළඹ ඉන්දිය මහකොසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් ය

එහිදි ශ්‍රී ලංකාව පෙන්වා දී ඇත්තේ දෙරටේ ධීවරයින්ගේ ජීවනෝපාය මාර්ග ඇන හිටීම වළකාලමින් වඩාත් ඵළදායී ලෙස ධීවර කර්මාන්තය සිදු කිරීම සඳහා දෙරට එක්ව පියවර ගත යුතු බවටයි.

තම ධීවරයින් සඳහා අධ්‍යාපන , මූල්‍ය පහසුකම් සැපයීම මෙන්ම තිරසර පන්න ක්‍රම සඳහා යොමුවීමට මාර්ගෝපදේශ ලබා දී ඇති බවට ඉන්දියාව මෙහිදි ශ්‍රී ලංකාවට සහතික වී තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ ධිවරයින්ගේ අධ්‍යාපන , මූල්‍ය සහය මෙන්ම මාර්ගෝපදේශ සැපයීමට ඉන්දියාව සහතික වී තිබේ.

ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළු වන ඉන්දීය සිවිල් ධීවරයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නාවික හමුදාව වෙනුවට , අතුරු හමුදා යෙදවිය යතු බවට ද ඉන්දියාව යෝජනා කර ඇද්දැයි අප ධීවර අමාත්‍යංශ ලේකම් ආර් එම් අයි රත්නායක මහත්මියගෙන් විමසීමක් කළේ ය.

ඇය පැවසුවේ එවැනි යෝජනාවක් සිදු නොවූ බවයි. (News 1st)

Share71Tweet45SendShare18
Previous Post

රටට නව ආරම්භයක් දීමට කාදිනල් හිමි සූදානම් වෙයි!

Next Post

ළිං ජලයෙන් පහන් දැල්වුණු දේව හාස්කම…

MORE NEWS

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!
Exclusive

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

එදා ත්‍රස්ත සංවිධානයක් කියලා යකා නැටුවා! තහනම් කළා! හිරේ දාපු හිජාස්ටත් සල්ලි දුන්නා කිව්වා! එහෙම කරලා අන්න දැන් ‘කටාර් චැරිටි’ එකේ තහනම අයින් කරලා! කියන්නේ කටාර් ගිය ඇමැති කංචන!

මේ නායකයා මැද පෙරදිගින් උදව් ගන්නවා කීවාම එදා මේ අය හිනාවුණා! එදා කටාර් අරමුදලේ උත්සවයට ගියා කියලා ඥානසාර හිමි ත්‍රස්තවාදය ඇදලා අරන් ගැහුවා! තෙල් ගන්න ඔක්කොම රටවල් තරහ වුණා! අද ලැජ්ජාවක් නැතිව තෙල් ඇමැති කටාර් යනවා තෙල් ඉල්ලන්න! (VIDEO)

සජබෙ කොටුව ඉදිරිපිටට රැස්වෙයි! ගෝඨාට-රනිල්ට-ආණ්ඩුවට ‌එරෙහි විරෝධය ඇරඹෙයි! (VIDEO)

කාබනික ගොවිතැන හරියන්නේ නෑ කිව්වාට කෘෂිකර්ම ‌ලේකම්කමින් දොට්ට දැමූ මහාචාර්ය උදිත්ට ජනාධිපතිගෙන්ම තවත් ලොකු තනතුරක්!

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!
Exclusive

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම්...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

June 30, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper