වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
කොවිඩ් රෝගය වැළඳී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 83 වන වියෙහි පසු විය.
ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි රාජා කොල්ලුරේ මහතා මෙරට සිටි කෘතහස්ත ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකි.
ඔහු කොරෝනා මර්ධන එන්නත් මාත‍්‍රා තුනම ලබා ගත් අයෙකි.