• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, July 3, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

OICලා පත් කළේ දේශපාලකයෝ! මැයි 9 සිද්ධියට ඒ දේශපාලකයන්ගේම ‌ලේඛනවලට පොලිසිය පුද්ගලයන් ඇල්ලීම සාධාරණද? නීතීඥ සංගමය පොලිස්පතිගෙන් අහයි!

June 4, 2022
in Exclusive
A A
මහා ඛේදවාචකයක්! කරන්ට් කපපු වෙලාවේ ලාම්පුව පෙරළෙයි! පියා ගෙනත් තියපු පෙට්‍රල් බූලිය ගිනි ගනියි! ලාම්පු එළියෙන් පාඩම් කළ අවුරුදු 16ක සිසුවිය පිළිස්සී මරු දකියි!

මැයි මාසයේ නම වන දා පොහොට්ටු පක්ෂ මැරයන් විසින් ගෝඨා ගෝ ගමට සිදු කළ පහරදීමෙන් පසුව, රට පුරා ඇති වූ ප්‍රචණ්ඩත්වය දඩමීමා කර ගනිමින්, විරුද්ධ මත දරන දේශපාලන ක්‍රියාධරයන් දඩයම් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බව විවිධ පාර්ශ්ව චෝදනා කරමින් සිටියි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබදව ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කර තිබෙන බව පැවසේ.

මැයි නම වන දා සිදුවීම පදනම් කර ගනිමින් පොලිසිය විසින් අවිචාරවත් ලෙස පුද්ගලයන් අත් අඩංගුවට ගනිමින් සිටින බව තම සංගමයේ සාමාජිකයන් හරහා තමන්ට දැන ගන්නට ලැබී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා පොලිස්පතිවරයාට පවසයි.

පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළුව ඉහළ පොලිස් නිළධාරීන් පත් කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් මෑතක දී ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිදරව් වී තිබේ.

විශේෂයෙන්ම, ප්‍රදේශය තුළ සිටින ජ්‍යේෂ්ඨ දේශපාලනයන් පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීමේදී මැදිහත් වූ බව පොලිස්පතිවරයා විසින්ම ප්‍රකාශ කර ඇති බව වාර්තා විය.

එවැනි තත්ත්වයක් තුළ, නිවැරදි සාක්ෂි මත පදනම් නොවී, දේශපාලනඥයන් විසින් ලබාදෙන ලද නාම ලේඛන මත පිහිටා අත් අඩංගුවට ගැනීම් සිදුවන බවත් එය පිළිගත හැකි තත්ත්වයක් නොවන බවත් නීතීඥ සංගමය පවසයි.

මැයි නම වන දා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති ඇතැම් පුද්ගලයන්, අදාල සිද්ධීන් සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශවල නොසිටි බව තහවුරු වී තිබිය දීත් අත් අඩංගුවට ගෙන ඇති අවස්ථා පිළිබදව ද වාර්තා වී තිබේ.

මේ සියළු කරුණු සැලකිල්ලට ගනිමින්, තමන් යටතේ සිටින පොලිස් නිළධාරීන්ට, අපක්ෂපාතීව කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන්නැයි, ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිගෙන් ඉල්ලා සිටියි.

Share60Tweet38SendShare15
Previous Post

වැරදි තීන්දු අරන් ආර්ථිකය විනාශ කළා! මහින්ද-බැසිල්-කබ්රාල්-පීබී-ආටිගල-ලක්ෂ්මන් ඇතුලු 39ක් අරගෙන සජබෙ බුද්ධි මණ්ඩපය උසාවි යයි!

Next Post

කෝප් එකේ චෝදනාවලට e-wis සභාපති වහාම උත්තර බඳී! අපිට මිලියන 645ක් ගෙව්වේ නෑ! අපිට දුන්නේ මිලියන 223යි! එහෙම ගත්ත කවුරු හරි ඉන්නවද දන්නේ නෑ! එතකොට ඉතුරු මිලියන 422 ගියේ කාගේ සාක්කුවටද? කෝප් එක ඒකත් හොයයිද? අපි බලන් ඉමු! (VIDEO)

MORE NEWS

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)
Exclusive

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

July 3, 2022
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!
Exclusive

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022
කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!
Exclusive

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO)

July 2, 2022
අවුරුදු 6ක් නිහඬව සිටි ජැක්සන් ඇන්තනිත් කට අරී! අරගලයට ජයවේවා!
Exclusive

වල් අලියකු‌ හැප්පී ජැක්සන් අන්තනී ගිය වාහනය චප්ප වෙයි! ජැක්සන් අනුරාධපුර ‌‌රෝහලට ඇතුළත් කරයි!

July 2, 2022
බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)
Exclusive

බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

July 2, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පළවා හැරීම නිමිති කොටගෙන උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත උයන...

Read more
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022
කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO)

July 2, 2022
අවුරුදු 6ක් නිහඬව සිටි ජැක්සන් ඇන්තනිත් කට අරී! අරගලයට ජයවේවා!

වල් අලියකු‌ හැප්පී ජැක්සන් අන්තනී ගිය වාහනය චප්ප වෙයි! ජැක්සන් අනුරාධපුර ‌‌රෝහලට ඇතුළත් කරයි!

July 2, 2022
බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

July 2, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

July 3, 2022
පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net