• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Thursday, May 19, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ඔමික්‍රොන් අතිභයානකයි! දැන් ඉඳන්ම සූදානම් වෙන්න! WHO කලින්ම අනතුරු අඟවයි!

November 30, 2021
in Exclusive
A A
ලෝක සෞඛ්‍ය ලොක්කා ලංකාව ගැන තියපු සතුටුදායක පණිවුඩය!

FILE PHOTO: World Health Organization (WHO) Director General Tedros Adhanom Ghebreyesus speaks during a bilateral meeting with Swiss Interior and Health Minister Alain Berset on the sidelines of the opening of the 74th World Health Assembly at the WHO headquarters, in Geneva, Switzerland May 24, 2021. Laurent Gillieron/Pool via REUTERS/File Photo

ඔමික්‍රොන් කොරෝනා වෛරස් ප්‍රභේදය ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත වෙමින් කොරෝනා වසංගතය උත්සන්න කිරීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

ඔමික්‍රොන් ප්‍රභේදය ලොව ඇතැම් ප්‍රදේශවලට දැඩි ප්‍රතිවිපාක ඇති කිරීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

මේ නිසා විශේෂයෙන් ප්‍රමුඛතා කණ්ඩායම් ඉලක්ක කරගෙන එන්නත්කරණ වැඩසටහන් වේගවත් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය එහි සාමාජික රටවල් 194න් ඉල්ලා සිටි අතර එහිදී අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවත්වා ගැනීමේ සැලසුම් සකස් කළ යුතු බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේය.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ අසාමාන්‍ය ලෙස ආසාදනය උත්සන්න කරන විකෘතිතා පැවතීම ගෝලීය වසංගතය ඉහළ නැංවීමට හේතු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ඒ අනුව නව ප්‍රභේදයේ සමස්ත ගෝලීය අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බව එහි නිගමනයයි.

කෙසේ නමුත් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය එන්නත්කරණ ප්‍රතිශක්තිය මග හැරීම පිළිබද අධ්‍යයනය කිරීමට තවත් කාලය අවශ්‍ය අතර ඉදිරි සති කිහිපය තුළ එම දත්ත ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා පළ කොට ඇත.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ට ආසාදනය වීමේ හැකියාව පිළිබදව මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබේ.

Share60Tweet37SendShare15
Previous Post

සාධාරණ නීතියකට පාර කැපුණු හැටි…

Next Post

තවත් එජාප පතාකයෙක් යන්නම යයි!

MORE NEWS

‘රනිල්-ගෝඨා කුමන්ත්‍රණය පරදමු’! අන්තරේ මහ සෙනගක් එක්ක පාර්ලිමේන්තු යන ගමන අරඹයි! (LIVE VIDEO)
Exclusive

May 19, 2022
කෝටි 68ක් පාඩු කරලා! මහබැංකු බැඳුම්කර නඩුව යළිත් කරළියට!
Exclusive

මැතිඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවට එන්න බෑ! අන්තරේ පොල්දූවට එන එක නවත්වන්නැයි ඉල්ලා පොලිසිය කළ ඉල්ලීමක් උසාවියෙන් විසි කරයි!

May 19, 2022
පාන් පිටි තවත් 50කින් වැඩි කරන්න සූදානම්! දැන් මාළු පාන් 120යි! කේක් කිලෝව 1000යි! ජනතාව බේකරි කෑම නවත්වලා! බේකරි බාගෙට බාගයක් වැහිලා!
Exclusive

ජාත්‍යන්තර මොළේ හොඳටම වැඩ කරයි! පාන් ගෙඩිය රුපියල් 30කින් වැඩි කරයි! දැන් පාන් ගෙඩිය 170යි!

May 19, 2022
පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!
Exclusive

බරපතළ චෝදනා 3ක්! පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙදෙනා වැලිකඩ පොලිසියට කරපු පැමිණිල්ල ගැන තවම පරීක්ෂණ ආරම්භ කරලා නෑ!

May 19, 2022
බෙහෙත් නැත්නම් රුවන්ගෙ 0777 581151ට කතා කරන්න! තෙල් නැත්නම් සාගලගෙ 0777 583459ට කතා කරන්න! කෑම නැත්නම් රංගේගේ 0768 302250ට කතා කරන්න! අන්තරේ නම්ගම් එක්කම දුරකතන අංකත් ප්‍රකාශයට පත් කරයි! (VIDEO)

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

‘රනිල්-ගෝඨා කුමන්ත්‍රණය පරදමු’! අන්තරේ මහ සෙනගක් එක්ක පාර්ලිමේන්තු යන ගමන අරඹයි! (LIVE VIDEO)
Exclusive

‘රනිල්-ගෝඨා කුමන්ත්‍රණය පරදමු’! අන්තරේ මහ සෙනගක් එක්ක පාර්ලිමේන්තු යන ගමන අරඹයි! (LIVE VIDEO)

May 19, 2022

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණය මිට සුළු මොහොතකට...

Read more
කෝටි 68ක් පාඩු කරලා! මහබැංකු බැඳුම්කර නඩුව යළිත් කරළියට!

මැතිඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවට එන්න බෑ! අන්තරේ පොල්දූවට එන එක නවත්වන්නැයි ඉල්ලා පොලිසිය කළ ඉල්ලීමක් උසාවියෙන් විසි කරයි!

May 19, 2022
පාන් පිටි තවත් 50කින් වැඩි කරන්න සූදානම්! දැන් මාළු පාන් 120යි! කේක් කිලෝව 1000යි! ජනතාව බේකරි කෑම නවත්වලා! බේකරි බාගෙට බාගයක් වැහිලා!

ජාත්‍යන්තර මොළේ හොඳටම වැඩ කරයි! පාන් ගෙඩිය රුපියල් 30කින් වැඩි කරයි! දැන් පාන් ගෙඩිය 170යි!

May 19, 2022
පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!

බරපතළ චෝදනා 3ක්! පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙදෙනා වැලිකඩ පොලිසියට කරපු පැමිණිල්ල ගැන තවම පරීක්ෂණ ආරම්භ කරලා නෑ!

May 19, 2022
බෙහෙත් නැත්නම් රුවන්ගෙ 0777 581151ට කතා කරන්න! තෙල් නැත්නම් සාගලගෙ 0777 583459ට කතා කරන්න! කෑම නැත්නම් රංගේගේ 0768 302250ට කතා කරන්න! අන්තරේ නම්ගම් එක්කම දුරකතන අංකත් ප්‍රකාශයට පත් කරයි! (VIDEO)

බෙහෙත් නැත්නම් රුවන්ගෙ 0777 581151ට කතා කරන්න! තෙල් නැත්නම් සාගලගෙ 0777 583459ට කතා කරන්න! කෑම නැත්නම් රංගේගේ 0768 302250ට කතා කරන්න! අන්තරේ නම්ගම් එක්කම දුරකතන අංකත් ප්‍රකාශයට පත් කරයි! (VIDEO)

May 19, 2022
ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

May 19, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

‘රනිල්-ගෝඨා කුමන්ත්‍රණය පරදමු’! අන්තරේ මහ සෙනගක් එක්ක පාර්ලිමේන්තු යන ගමන අරඹයි! (LIVE VIDEO)

‘රනිල්-ගෝඨා කුමන්ත්‍රණය පරදමු’! අන්තරේ මහ සෙනගක් එක්ක පාර්ලිමේන්තු යන ගමන අරඹයි! (LIVE VIDEO)

May 19, 2022
කෝටි 68ක් පාඩු කරලා! මහබැංකු බැඳුම්කර නඩුව යළිත් කරළියට!

මැතිඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවට එන්න බෑ! අන්තරේ පොල්දූවට එන එක නවත්වන්නැයි ඉල්ලා පොලිසිය කළ ඉල්ලීමක් උසාවියෙන් විසි කරයි!

May 19, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper