කෝප් කමිටුව ඇතුළේ හිටපු විදුලිබල සභාපති හෙලිදරව් කළ සියලු කරුණු ඇතුළත් වීඩියෝව සගවා තබා ගත නොහැකි බවත්, එය ජනතාවගේ දැනගැනීම පිණිස මාධ්‍යයට ලබා දිය යුතු බවත් කෝප් කමිටු සාමාජික එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ හොරු කව්ද යන්න ජනතාව විසින් දැනගත යුතු බවකි.