මහමැතිවරණයට පෙර ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය නම් ජනතාව පාරට බැසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ජනතාව ඊට සූදානම් නම් තමන් සහ තම පක්ෂයද ඊට සූදානම් බවය.
ආණ්ඩු පෙරළිය යුත්තේ එසේ බවද ඒ මහතා කීය.

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net