ඉදිරිපත් කිරීමට නියමිත විදුලි පනත අද දින ඉදිරිපත් නොකරන ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.
අද පාර්ලිමේන්තු සභා ගර්භයේදී මෙම දැනුම් දීම කර ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
කෙසේවෙතත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හට දැඩි විරෝධයක් එල්ල වී ඇති බවද දැනගන්නට තිබේ.