• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Thursday, May 19, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

වැඩියෙන්ම කුඩු එහෙට ‌මෙහෙට අදින්නෙ ත්‍රීවීල්වලලු! ත්‍රීවීල් එලවන අය සහ ත්‍රීවීල්වල වතගොත හොයන්න පොලිස් මෙහෙයුම්!

December 6, 2021
in Exclusive
A A
වැඩියෙන්ම කුඩු එහෙට ‌මෙහෙට අදින්නෙ ත්‍රීවීල්වලලු! ත්‍රීවීල් එලවන අය සහ ත්‍රීවීල්වල වතගොත හොයන්න පොලිස් මෙහෙයුම්!

දිවයිනේ සියලුම ත්‍රිරෝද රථ නියාමනය කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ආරම්භ කර ඇත.

මෙම වැඩසටහන යටතේ රියදුරන් සහ හිමිකරුවන් ඇතුළු දිවයිනේ සියලුම ත්‍රිරෝද රථවල තොරතුරු ඔවුන්ගේ ඡායාරූප ඇතුළුව වෙනම වෙබ් අඩවියක ලියාපදිංචි කෙරේ.

මෙම ව්‍යාපෘතියේ නියමු වැඩසටහන බස්නාහිර සහ දකුණු පළාතෙන් ආරම්භ කරන ලදී.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් පරිදි වැලිගම පොලිස් වසමේ ත්‍රිරෝද රථ නියාමනය කිරීමේ වැඩසටහන පෙරේදා (4) ආරම්භ කෙරිණි.

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නා ත්‍රිරෝද රථ කඩිනමින් හඳුනා ගැනීමත්, සංචාරකයින්ට හිරිහැර කරන පුද්ගලයන් කොටු කර ගැනීමත් මෙම වැඩසටහනේ අරමුණයි.

වැලිගම පොලිස් වසමේ දැනට ත්‍රිරෝද රථ 300ක් පවතින බවත්, සමාරම්භක වැඩසටහනේදී ප්‍රදේශයේ තිබු ත්‍රිරෝද රථ 300න් 127කින් විස්තර ලබාගෙන, රියදුරන්ගේ ඡායාරූප ගත් බවත් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share57Tweet36SendShare14
Previous Post

වන සිව්පාවුන් මැද සිටි එක් මිනිසෙක්ට ඉම්රාන්ගේ ඇහැ ගියේ ඇයි?

Next Post

ගම්මන්පිල වැහුවා! ගම්මන්පිලම අරිනවා!

MORE NEWS

පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!
Exclusive

බරපතළ චෝදනා 3ක්! පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙදෙනා වැලිකඩ පොලිසියට කරපු පැමිණිල්ල ගැන තවම පරීක්ෂණ ආරම්භ කරලා නෑ!

May 19, 2022
බෙහෙත් නැත්නම් රුවන්ගෙ 0777 581151ට කතා කරන්න! තෙල් නැත්නම් සාගලගෙ 0777 583459ට කතා කරන්න! කෑම නැත්නම් රංගේගේ 0768 302250ට කතා කරන්න! අන්තරේ නම්ගම් එක්කම දුරකතන අංකත් ප්‍රකාශයට පත් කරයි! (VIDEO)

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු කෝටි ප්‍රකෝටි ගණන්වලට විකිණෙනවා කියද්දී අසරණ මිනිස්සු තෙල් ගෑස් ඉල්ලා පාරවල් මැද කෑගසයි ! (VIDEO)
Exclusive

අදත් තෙලෙන් රටම රත්වෙයි! දෙහිවලින්-මාදිවෙලින්-මාලිගාවත්තෙන් පාර වැහෙයි!

May 19, 2022
මෙන්න ආණ්ඩුවේ අලුත් සංස්කෘතිය! පුංචි දරුවො තෙල් පෝලිමේ නිදි! පාරෙ වාහන තල්ලු කරනවා! ත්‍රීවීල් ඇතුළෙ ඉස්කෝලෙ වැඩ කරනවා! මීට කලින් කවදා හරි මේවා දැකලා තිබුණාද? (PHOTOS)

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

තමන්ට පාර්ලිමේන්තුවේදී සිදු කළ හිරිහැර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙදෙනා වන ප්‍රගීත්...

Read more
බෙහෙත් නැත්නම් රුවන්ගෙ 0777 581151ට කතා කරන්න! තෙල් නැත්නම් සාගලගෙ 0777 583459ට කතා කරන්න! කෑම නැත්නම් රංගේගේ 0768 302250ට කතා කරන්න! අන්තරේ නම්ගම් එක්කම දුරකතන අංකත් ප්‍රකාශයට පත් කරයි! (VIDEO)

බෙහෙත් නැත්නම් රුවන්ගෙ 0777 581151ට කතා කරන්න! තෙල් නැත්නම් සාගලගෙ 0777 583459ට කතා කරන්න! කෑම නැත්නම් රංගේගේ 0768 302250ට කතා කරන්න! අන්තරේ නම්ගම් එක්කම දුරකතන අංකත් ප්‍රකාශයට පත් කරයි! (VIDEO)

May 19, 2022
ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

May 19, 2022
අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

May 19, 2022
පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු කෝටි ප්‍රකෝටි ගණන්වලට විකිණෙනවා කියද්දී අසරණ මිනිස්සු තෙල් ගෑස් ඉල්ලා පාරවල් මැද කෑගසයි ! (VIDEO)

අදත් තෙලෙන් රටම රත්වෙයි! දෙහිවලින්-මාදිවෙලින්-මාලිගාවත්තෙන් පාර වැහෙයි!

May 19, 2022
මෙන්න ආණ්ඩුවේ අලුත් සංස්කෘතිය! පුංචි දරුවො තෙල් පෝලිමේ නිදි! පාරෙ වාහන තල්ලු කරනවා! ත්‍රීවීල් ඇතුළෙ ඉස්කෝලෙ වැඩ කරනවා! මීට කලින් කවදා හරි මේවා දැකලා තිබුණාද? (PHOTOS)

මෙන්න ආණ්ඩුවේ අලුත් සංස්කෘතිය! පුංචි දරුවො තෙල් පෝලිමේ නිදි! පාරෙ වාහන තල්ලු කරනවා! ත්‍රීවීල් ඇතුළෙ ඉස්කෝලෙ වැඩ කරනවා! මීට කලින් කවදා හරි මේවා දැකලා තිබුණාද? (PHOTOS)

May 19, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!

බරපතළ චෝදනා 3ක්! පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙදෙනා වැලිකඩ පොලිසියට කරපු පැමිණිල්ල ගැන තවම පරීක්ෂණ ආරම්භ කරලා නෑ!

May 19, 2022
බෙහෙත් නැත්නම් රුවන්ගෙ 0777 581151ට කතා කරන්න! තෙල් නැත්නම් සාගලගෙ 0777 583459ට කතා කරන්න! කෑම නැත්නම් රංගේගේ 0768 302250ට කතා කරන්න! අන්තරේ නම්ගම් එක්කම දුරකතන අංකත් ප්‍රකාශයට පත් කරයි! (VIDEO)

බෙහෙත් නැත්නම් රුවන්ගෙ 0777 581151ට කතා කරන්න! තෙල් නැත්නම් සාගලගෙ 0777 583459ට කතා කරන්න! කෑම නැත්නම් රංගේගේ 0768 302250ට කතා කරන්න! අන්තරේ නම්ගම් එක්කම දුරකතන අංකත් ප්‍රකාශයට පත් කරයි! (VIDEO)

May 19, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper