පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පක්ෂ කාර්යාලයට අද දිනයේ පොලිසිය පැමිණි ආකාරයක් දැකගත හැකි විය.
මෙහිදී කාර්යාලයේ සිටි සාමාජිකයන් කවුරුන් අත්අඩංගුවට ගැනීමට පැමිණියෝදැයි විමසුවද පොලිසිය ඊට පිළිතුරු ලබා දුන්නේ නැත.
පසුව පොලිසිය හිස් අතින් හැරී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.