ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක් ඊයේ රාත්‍රීයේ මාලඹේ ප්‍රදේශයේ පිහිටි පුරාණ විහාරයක ආශිර්වාද පූජාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
මෙම අමාත්‍යවරයා මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නෙකු බව දැනගන්නට ඇත.
මෙම ආශිර්වාද පූජාවට අමාත්‍යවරයා සමග තරුණ කාන්තාවක්ද සහභාගී වී සිට ඇති බව පැවසේ.
කෙසේවෙතත් මෙම අමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂයේ සෙසු සාමාජිකයන් ආණ්ඩුවෙන් ඉවත් වීමට මේ වනවිටත් කැමැත්ත පළ කොට ඇතත් අමාත්‍යවරයා පමණක් ඊට මෙතෙක් එකගතාව පළ කොට නොමැති බවද දැනගන්නට ඇත.