ශ්‍රී සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ මෙහෙවරක් කළ ජනසම්මතවාදී ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 98 වන ජන්ම දිනය අදට යෙදී තිබේ.
“සසුනට අරුණ වැවයි දාගැබයි – ගමයි පන්සලයි” වැඩසටහන අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිඳුන්ගේ සංකල්පය මත ඉදිකෙරෙන 11 වැන්න ලෙස ගාල්ල, හිනිදුම, නාගොඩ මූලන ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද “චන්දවිමල නාහිමි සමරු මහා සෑරාජයාණන්” වහන්සේ සසුනට පූජා කිරීම අද දින සිදුවේ.