• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ගැටුමේ හානි හොයන්න ජනපති කොමිසමක් පත් කරයි! ගිනි තිබ්බ ගෙවල්-වාහනවල වටිනාකම හොයන්න තක්සේරුකරුවෙකුත් ඇතුළත් කරලා!

June 1, 2022
in Exclusive
A A
ගෝඨා වරද්දගත්ත තැන් මුල ඉඳන් අගට එකින් එකට…

දිවයිනේ විවිධ ප්‍රදේශවල  පසුගිය මාර්තු මස 31 වැනිදා සිට පසුගිය මැයි මස 15 වැනිදා  දක්වාවූ කාලයේදී සිදුවූ  ගිනිතැබීම් කොල්ලකෑම් පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ  දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරික්ෂණ කොමිෂන් සභාවක් අද (1) පත් කරනු ලැබීය

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී  අලුවිහාරේ  මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස  පත්කරනු ලැබ සිටින්නේ හිටපු ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති එස්.එම්  වික්‍රමසිංහ  සහ අතිරේක ප්‍රධාන තක්සේරුකරු එන්.ඒ.එස් වසන්ත කුමාර යන මහත්වරු වෙති.

ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත් මහතා කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ සිටී.

කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින්
ජනපති මන්දිරයේදී  අද (1) පස්වරුවේ  සිදුවිය.

Share56Tweet35SendShare14
Previous Post

ජයවර්ධනපුර රෝහලේදීම දුමින්දව සීඅයිඩිය අත්අඩංගුවට ගනී! (VIDEO)

Next Post

අහිංසක වයෝවෘද්ධ ගොවියන්ගෙ විශ්‍රාම වැටුපටත් වැඩේ දෙන්නද මේ හදන්නේ ? (VIDEO)

MORE NEWS

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!
Exclusive

June 26, 2022
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…
Exclusive

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022
හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!
Exclusive

මම දැන් ආයේ තෙල් නැව් එන දවස කියන්න යන්නේ නෑ! තෙල් නැවක් එන දවසක් කියන්නත් බෑ! අපි හෙට සිට ටෝකන් එකක් දෙනවා! පෝලිමේ ඉන්නෙ නැතිව ඒක අරන් යන්න! කංචන අඩියක් පස්සට අරන් මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)

June 26, 2022
අරගලයට ගහපු අය අතර ඇමැති කෙනෙක් හිටියා! පොලිස් ලොක්කෙක් හිටියා! ඒ අය තවම නිදැල්ලේ! වහාම කොමිසමක් දාලා පරීක්ෂණ පවත්වන්න! එහෙම නැත්නම් අපි ඔක්කොම පාරට බහිනවා! අරගලකරුවන්ට යුක්තිය ඉටු කරන්න රාජිත සූදානම් වෙයි!
Exclusive

හැමතැනම තියෙන අරගල එක තැනකට! ආණ්ඩුව පළවා හරින මහා ජනඅරගලයක් සූදානම් වෙයි! (VIDEO)

June 26, 2022
Thank You දස්සා…
Exclusive

Thank You දස්සා…

June 26, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ඉන්දියාවේ පැවති මිශ්‍ර බොක්සිං ශූරතාවලියේදී රන් පදක්කම සහ ප්‍රථම ස්ථානය දිනාගත්...

Read more
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022
හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

June 26, 2022
බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!

මම දැන් ආයේ තෙල් නැව් එන දවස කියන්න යන්නේ නෑ! තෙල් නැවක් එන දවසක් කියන්නත් බෑ! අපි හෙට සිට ටෝකන් එකක් දෙනවා! පෝලිමේ ඉන්නෙ නැතිව ඒක අරන් යන්න! කංචන අඩියක් පස්සට අරන් මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)

June 26, 2022
අරගලයට ගහපු අය අතර ඇමැති කෙනෙක් හිටියා! පොලිස් ලොක්කෙක් හිටියා! ඒ අය තවම නිදැල්ලේ! වහාම කොමිසමක් දාලා පරීක්ෂණ පවත්වන්න! එහෙම නැත්නම් අපි ඔක්කොම පාරට බහිනවා! අරගලකරුවන්ට යුක්තිය ඉටු කරන්න රාජිත සූදානම් වෙයි!

හැමතැනම තියෙන අරගල එක තැනකට! ආණ්ඩුව පළවා හරින මහා ජනඅරගලයක් සූදානම් වෙයි! (VIDEO)

June 26, 2022
Thank You දස්සා…

Thank You දස්සා…

June 26, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

June 26, 2022
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper