මෙරට සිවු දින නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ්වර්ධන් ෂින්ග්ලා මහතා සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව මීට සුළු වේලාවකට පෙර අවසන් විය. පැය භාගයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරු ද මෙම අවස්ථාවට එක් වූහ.
Foreign Secretary @harshvshringla called on President HE Gotabaya Rajapaksa @GotabayaR today. They reaffirmed the strong ties of friendship & cooperation between India & Sri Lanka and discussed ways to further advance this comprehensive partnership at all levels.@MEAIndia pic.twitter.com/0OuGJALlkp
— India in Sri Lanka (@IndiainSL) October 5, 2021