• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

සමුලු 2කට සහභාගී වෙන්න ජනපති බ්‍රිතාන්‍යයට-අමෙරිකාවට!

August 2, 2021
in Exclusive
A A
Zoom ඔස්සේ ජනපති ආසියානු බෞද්ධ සම්මේලනයට එක්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බරයේ විදෙස්ගත වීමටද සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරයා පළමුවෙන්ම යෑමට නියමිතව ඇත්තේ බ්‍රිතාන්‍යයටය. ඒ, ලන්ඩන්වල පැවැත්වීමට නියමිත පාරිසරික සමුළුවකට සහභාගි වීම සඳහා බව පැවසේ.

ජනාධිපතිවරයා රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට තීන්දු කිරීමත් සමග මෙම සමුළුවේ සංවිධායකයන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් එවමින් එම තීන්දුව මහත් ඇගැයීමකට ලක්කිරීමට පියවර ගෙන තිබිණ. එපමණක් නොව මෙම සමුළුවට සහභාගි වී දේශනයක් පවත්වන ලෙසද එම ලිපිය මගින් ඔවුන් ජනාධිපතිවරයාට ආරාධනා කොට තිබිණ.

මුල් අදියරේදී එම ආරාධනාව බාර නොගෙන සිටියත් පසුව එම ආරාධනාව බාර ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන සැප්තැම්බරයේ ලන්ඩනය බලා යෑමට ජනාධිපතිවරයා සැලැසුම් කර ඇති බවක් දැනගන්නට ඇත.

එම ලන්ඩන් සමුළුවෙන් පසු ජනාධිපතිවරයා කෙළින්ම ඇමෙරිකාව බලා යෑමටද සැලැසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ, වොෂින්ටනයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහාය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ජනාධිපතිවරයා සභභාගී වන පළමු එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය වන්නේ මෙයය.

එම සංචාරයේදී ජනාධිපතිවරයා තම මිණිපිරියද පළමු වතාවට දැකබලා ගැනීමට සූදානමින් සිටින බවත් දැනගන්නට ඇත.

Share76Tweet47SendShare19
Previous Post

මැතිනි එපා කිව්ව-මෝඩි හරවලා යැව්ව-මහින්ද බාරගත්ත මොකද්ද මේ අමුතු අඹ සෙල්ලම!

Next Post

දෙකම ගහපු සෞඛ්‍ය සේවකයන්ටත් කොරෝනා හැදිලා! දොස්තරවරු තුනත් ඉල්ලයි!

MORE NEWS

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)
Exclusive

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)
Exclusive

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper