• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මෛත්‍රීගේ ලියුමට පුටින් හැරෙන තැපෑලෙන් උත්තර එවයි! කයිය නොගැහැව්වට මෛත්‍රීට නම් ජාත්‍යන්තරයේ පිළිගැනීමක් තියෙනවා වගේ!

June 9, 2022
in Exclusive
A A
මෛත්‍රීගේ ලියුමට පුටින් හැරෙන තැපෑලෙන් උත්තර එවයි! කයිය නොගැහැව්වට මෛත්‍රීට නම් ජාත්‍යන්තරයේ පිළිගැනීමක් තියෙනවා වගේ!

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා අද දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට පැමිණ තිබෙනවා.

එහිදී දෙදෙනා සුහද සාකච්ඡාවක නිරතවී ඇති අතර වැඩි වශයෙන් අවධානයට යොමු වී ඇත්තේ පසුගිය සතියේ දී ආන්දෝලනාත්මක සිදුවීමක් වූ රුසියානු ගුවන් යානාව පිළිබද ගැටලුවයි.

ඒ පිළිබඳව හිටපු ජනාධිපතිතුමන් සහ රුසියානු තානාපති තුමන් අදහස් හුවමාරු කරගෙන ඇති අතර,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියානු ජනාධිපතිවරයා වෙත ලබාදුන් ලිපිය ද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මගින් රුසියානු ජනාධිපතිවරයා වෙත යොමු කළ බව එහිදී තානාපතිවරයා සනාථ කළේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති වරයා එහිදී හිටපු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ රුසියාව නැවතත් සිය ගුවන් ගමන් ශ්‍රී ලංකාව සමඟ ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බවය.

කෙසේවෙතත් එයට ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් ලබා දිය යුතු බවද පවසා තිබේ.

ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද පවසා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකයට රුසියාවේ සහයෝගය ලබා දෙන ලෙස ද හිටපු ජනාධිපතිවරයා තානාපතිවරයාගෙන් ඉල්ලා ඇත.

එයට ද තානාපතිවරයා සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙක් සහ රුසියානු ජනාධිපති වරයෙක් ඉතා සමීපව ම ඇසුරු කළ යුගය බවට හිටපු ජනාධිපති තුමාගේ යුගය බවද රුසියානු තානාපති තුමා මෙහිදී අවධාරණය කර ඇත.

Share233Tweet146SendShare58
Previous Post

තරගකාරීත්වය අයින් වෙනවා! ඩොලර් ගේනවා වෙනුවට කොමිස් ගහනවා! රටට පෙන්වන්නේ බොරුවක්! මේක වංචාවක්! එක මාෆියාවක් වෙනුවට තව මාෆියාවක් හදන්න යනවා! මේ දූෂිත පනත්වලට අත උස්සන්න අපි සූදානම් නෑ! කංචනගේ විදුලි පනත සජිත් පාර්ලිමේන්තුවේදී පතුරු යවයි! (VIDEO)

Next Post

ජන්දෙ විමසන්න කලින් මහින්දානන්ද පාර්ලිමේන්තුවෙන් පිටවෙයි!

MORE NEWS

ආණ්ඩුවට සල්ලි හොයන්න හතරගාතෙන් වැටිලා ඉන්න ජනතාවට බදු පිට බදු ගහන්න අගමැති කැබිනට් එකේ අනුමැතිය අරන්!
Exclusive

ලබන 10 වැනිදා තෙක් ජනතාවට තෙල් නෑ! තෙල් දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි! තමතමන්ගෙ වාහන ගෙදර තියාගෙන ඉන්න!

June 27, 2022
ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!
Exclusive

ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

June 27, 2022
සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!
Exclusive

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

June 27, 2022
සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?
Exclusive

සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?

June 27, 2022
පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු කෝටි ප්‍රකෝටි ගණන්වලට විකිණෙනවා කියද්දී අසරණ මිනිස්සු තෙල් ගෑස් ඉල්ලා පාරවල් මැද කෑගසයි ! (VIDEO)
Exclusive

තෙල් පෝලිමේ දැනට 15ක් මැරිලා! මේවා මරණ නෙමෙයි.. මිනීමැරුම්! වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්!

June 27, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)
Exclusive

රන්ජන්ට සමාව දෙන්න ජනාධිපතිට බෑ! එතකොට අධිකරණයත් එක්ක අර්බූදයක් මතුවෙනවා! පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න පිටරටින් සල්ලි හොයන්න වෙනවා! හරීන් කලකට පසු රන්ජන් ගැනයි-පාස්කු ප්‍රහාරය ගැනයි කතාකරයි! (VIDEO)

June 27, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ආණ්ඩුවට සල්ලි හොයන්න හතරගාතෙන් වැටිලා ඉන්න ජනතාවට බදු පිට බදු ගහන්න අගමැති කැබිනට් එකේ අනුමැතිය අරන්!
Exclusive

ලබන 10 වැනිදා තෙක් ජනතාවට තෙල් නෑ! තෙල් දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි! තමතමන්ගෙ වාහන ගෙදර තියාගෙන ඉන්න!

June 27, 2022

අද (28) සිට ලබන මස (10) වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා  සඳහා...

Read more
ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

June 27, 2022
සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

June 27, 2022
සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?

සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?

June 27, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)

රන්ජන්ට සමාව දෙන්න ජනාධිපතිට බෑ! එතකොට අධිකරණයත් එක්ක අර්බූදයක් මතුවෙනවා! පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න පිටරටින් සල්ලි හොයන්න වෙනවා! හරීන් කලකට පසු රන්ජන් ගැනයි-පාස්කු ප්‍රහාරය ගැනයි කතාකරයි! (VIDEO)

June 27, 2022
පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු කෝටි ප්‍රකෝටි ගණන්වලට විකිණෙනවා කියද්දී අසරණ මිනිස්සු තෙල් ගෑස් ඉල්ලා පාරවල් මැද කෑගසයි ! (VIDEO)

තෙල් පෝලිමේ දැනට 15ක් මැරිලා! මේවා මරණ නෙමෙයි.. මිනීමැරුම්! වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ආණ්ඩුවට සල්ලි හොයන්න හතරගාතෙන් වැටිලා ඉන්න ජනතාවට බදු පිට බදු ගහන්න අගමැති කැබිනට් එකේ අනුමැතිය අරන්!

ලබන 10 වැනිදා තෙක් ජනතාවට තෙල් නෑ! තෙල් දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි! තමතමන්ගෙ වාහන ගෙදර තියාගෙන ඉන්න!

June 27, 2022
ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net