• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Wednesday, May 18, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ගෑස්-කිරිපිටිවලට දැනටමත් පෝලිම්! ඉන්ධන හිඟයකුත් අත ළඟ! සජිත් පෝලිම් යුගය සිහි කරයි!

August 10, 2021
in Exclusive
A A
අපේ රටට එන්නත් දෙන්න: සජිත් විදේශ රටවලින් ඉල්ලයි (VIDEO)

රට තුළ මේ වනවිට ගෑස්, කිරිපිටි හිගයක් ඇතිවී ඒ සදහා පෝලිම් බිහි වී ඇති බවත්, රට පුරා ඉන්ධන සංචිතවල බරපතළ හිඟයක් පවතින අතර තෙල් ආනයනය කිරීමට ඇති බරපතළ ගැටලුව විසඳා නොගතහොත් ඒකාන්ත වශයෙන්ම  බරපතළ ඉන්ධන හිඟයකට ද ලංකාව මුහුණ දෙනු ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

ගෑස් කිරිපිටි පෝලිම සමග ආණ්ඩුව සැරසෙන්නේ ඉන්ධන පෝලිමට ද?

ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවන ගෑස් සහ කිරිපිටිවල බරපතළ හිඟයක් මේ වනවිට රටපුරා මතුව තිබේ. ගෑස් ලබා ගැනීම සඳහා විශාල පෝලිමේ  මේ වනවිට වෙළඳසැල්  ආශ්‍රිතව දැක ගන්නට ලැබෙන අතර කිරිපිටි ලබා ගැනීමට අදාල තත්ත්වයද එසේම ය.

ආණ්ඩුව තමන්ගේ, වසරක ශේෂ පත්‍රය මෙරටට ඉතුරු කොට ඇත්තේ අසාර්ථකත්වය නොහැකියාව මෙන්ම අනෙක් පැත්තෙන් අමානුෂිකත්වය, දුෂ්ටත්වය සහ අශිෂ්ටත්වයයි. 

• කොරෝනා ව්‍යසනයෙන් අන්ත පීඩාවට පත්වෙමින් දැඩි දුෂ්කර ජීවිත ගතකරන ජනතාවට ආහාර ටිකක් පිසගැනීමට අවශ්‍ය ගෑස් පවා මේ වනවිට අහිමිව ඇති අතර කිරිපිටි මේ වන විට අති සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇත. දරුවෙකුට කිරිපිටි ටිකක් ලබාදීමට සොයා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබේ.

විශේෂයෙන්ම අදාල ගෑස් සමාගම් පවසන්නේ අලාභ ලබමින් ගෑස් ව්‍යාපාරය කළ නොහැකි බව වන අතර ඔවුනට සහනාධාර ලබාදී අදාල අලාභය ප්‍රතිපූර්ණය කිරීමට ආණ්ඩුවට මුදල් නැත.ආණ්ඩුව මුදල් අහිමිකර ගත්තේ පැමිණි වහාම අන්තනෝමතික ලෙස ධනවතුන්ට බදු සහන ලබා දෙමිනි.එයින් රුපියල් බිලියන 600ක් අහිමි විය.

•  සියලු පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් මේ වනවිට දරාගන්නට නොහැකි තරම් ඉහල ගොස් ඇති අතර ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නැත. 

• මේ වන විටත් රට පුරා ඉන්ධන සංචිතවල බරපතළ හිඟයක් පවතින අතර තෙල් ආනයනය කිරීමට ඇති බරපතළ ගැටලුව විසඳා නොගතහොත් ඒකාන්ත වශයෙන්ම  බරපතළ ඉන්ධන හිඟයකට ද ලංකාව මුහුණ දෙනු ඇත. 

• ශ්‍රී ලාංකික වැඩිහිටියකුට සිය වැටුපෙන් සියයට හැටහයක් ආහාර වෙනුවෙන් වැයකිරීමට සිදුවන බව එක්සත් රාජධානිය ‘ගෝලීය ජීවන වියදම් දත්ත පද්ධතිය’ (global cost-of-living database) අනාවරණය කර ඇති අතර ආහාර  වියදම දරා ගැනීමේ හැකියාව අතින් ලොව දුප්පත්ම රටවල් අතර පස් වැනි ස්ථානයට අපේ රට තල්ලු වී ඇත. මේ අතර කොරෝනා ව්‍යසනයෙහි උච්චස්ථානයට ශ්‍රී ලංකාව ළඟා වෙමින් සිටින අතර ආණ්ඩුව අතින් එහි පාලනය අතිශය අසාර්ථක ලෙස ගිලිහී ගොස් තිබේ.

• ආණ්ඩුව ක්‍රමානුකූලව සහ ඉතා සාර්ථකව ලෙස සිදුකරමින් සිටින එකම කාර්යය වන්නේ මුළු මහත් රටත් එහි ජනතාවත් මහා ව්‍යසනයක දොරටුව වෙත තල්ලු කිරීම පමණි.

• රටේ තත්ත්වය මොහොතින් මොහොත බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක් කරා ඇදෙමින් පවතින අතර මහා අභිෂේකයකින් පසුව පත්කළ නව මුදල් අමාත්‍යවරයා යටතේත් සිදුවන්නේ මෙතෙක් සිදු වූ සුපුරුදු ක්‍රියාපිළිවෙත පමණි. වෙනසකට ඇත්තේ විනාශය වෙනදාටත් වඩා උග්‍ර වීමය.

 රට මුහුණ දී සිටින සිටින වත්මන් බරපතළ තත්ත්වය පිළිබඳව සියලු පක්ෂ එකතු වී සාකච්ඡා කොට කඩිනම් තීන්දුවක් ගැනීම අත්‍යවශ්‍ය වුවත් මේ දක්වා ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් නැත. එයින් ගම්‍ය වන්නේ අන් කිසිවක් නොව ආණ්ඩුවේ  පවත්නා හිතුවක්කාරී මනෝභාවය පමණි.

ඔවුන් සෙල්ලම් කරමින් සිටින්නේ මේ රටේ අහිංසක ජනජීවිත සමග බව ඔවුන් මායිම් නොකරන අතර මෙයින් සිදුවන අතිශය කනගාටුදායක ප්‍රතිඵලයට වන්දි ගෙවන්නට වන්නේ රටේ අහිංසක ජනතාවටය.

සජිත් ප්‍රේමදාස,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විපක්ෂ නායක සහ

සමගි ජන බලවේගයේ නායක.

Share59Tweet37SendShare15
Previous Post

ලංකාවේ ජනප්‍රිය නළුනිළියන් මහපාරේ බිලිගන්න අද්භූත මාරයා කව්ද?

Next Post

හැට පැන්නත් වැඩ අඩු නැති කඳුකරයේ හැඩකාරයෝ…

MORE NEWS

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!
Exclusive

May 18, 2022
තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!

අරහෙන් මෙහෙන් ඩොලර් එනවා කියපු අය මේ වීඩියෝ එක බලන්න! ලංකාව අද ණය ගෙවන්න බැරි තත්ත්වයට පත්වෙනවා! සල්ලි ගෙවන්නේ කොහොමද? කකුලෙන් අදින්න නෙමෙයි අහන්නේ! හර්ෂ අහපු ප්‍රශ්නෙට රනිල් උත්තර නොදී පැන යයි! අලි සබ්‍රි මැද්දට පැනලා ඇත්තම කතාව කියයි! (VIDEO)

ලසන්ත වික්‍රමතුංග විකුණගෙන කාපු මේ රටේ මාධ්‍යවලට මේවා පේන්නේ නෑ! අන්න ලසන්ත ගැන හේග් නුවර නඩුව අහනවා! ඝාතනය ගැන විමර්ශන කරලා රටින් පිටවුණු IP නිශාන්ත සිල්වා මිග් ගනුදෙනුව ගැන සාක්ෂි දෙනවා! පුලුවන් නම් ඒවත් මාධ්‍යවල දාන්න!

උද්ඝෝෂණය මැද්දට ආයුධ ගත් යුනිෆෝම්කාරයො එව්වේ කව්ද? කව්ද දැන් මුදල් ඇමැති! පැන්ඩෝරා සල්ලිවලට මොකද කරන්නේ? සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! (VIDEO)
Exclusive

සජිත් පාර්ලිමේන්තුව හෙල්ලෙන කතාවක් කරයි! රනිල්ගේ අලුත් සංස්කෘතියේ සලුපිළි එකින් එක ගලවයි! රාජපක්ෂලාගේ ප්‍රචණ්ඩත්වය රටටම පෙන්වයි! මිනිස්සු දුක් විඳින හැටි කතා කරයි! ආසයි බයයි නෙමෙයි ලැජ්ජාවයි බයයි තිබිය යුතු බව අවධාරණය කරයි! අනිවාර්යයෙන් කතාව අහලා බලන්න! (VIDEO)

May 18, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!
Exclusive

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

May 18, 2022

කුලියාපිටිය නගර සභාවේ උපසභාපති ෂෙල්ටන් වනසිංහ මහතා (එජාප) සිය ධුරයෙන් ඉල්ලා...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

May 18, 2022
තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

May 18, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper