අද දිනයේදීත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
ඉදිරියේදී ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට ආනයනය කිරීමට පියවර ගන්නා බව එහිදී අගමැතිවරයා සදහන් කළේය.
ඉන්ධන ගැටළුව විසඳීමට තවත් කාලයක් ගතවනු ඇති බව ද හෙතෙම කීය.