ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන සිකා වෛරසය (Zika virus) ආසාදිත පුද්ගලයන් ලංකාවට පැමිණියොත් වෛරසය ලංකාවේද පැතිරීමේ අවධානමක් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
මදුරුවන්ගෙන් පැතිරෙන මෙම සිකා වෛරසයේ විශේෂත්වය වන්නේ නූපන් ළදරුවන්ගේ විකෘතිතා ඇති කිරීමයි.