නයෝජ්‍ය කතානායක ධූරය සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය නම් කිරීමට එම පක්ෂය තීරණය කොට ඇත.
මේ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තැබූ ට්විටර් පණිවුඩය මෙසේය.
.@RWKavirathna a strong activist of Women's and Children’s rights will be our nominee for the post of Deputy Speaker.
— Sajith Premadasa (@sajithpremadasa) May 14, 2022