• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ආණ්ඩුව පළවා හරින්න සජිත් බලමුළු තර කරයි!

June 5, 2021
in Exclusive
A A
කොරෝනා එකට මුහුණ දෙන සජිත්ගේ ටීම් එක මෙන්න (VIDEO & PHOTOS)

රටේ සියලු ක්ෂේත්‍ර කඩා බිද දමමින් අසාර්ථක පාලනයක් රැගෙන යන වත්මන් ආණ්ඩුව නෙරනෙ හැරීමට එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දී තිබේ.

එම නිවේදනය මෙසේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් නිවේදනයක්

ආණ්ඩුව මේ වන විටත් සිය අසාර්ථකත්වය උපරිම ලෙස පෙන්වා ඇති අතර ශාපකාරී ආණ්ඩුවට පහත කාරණා අවධාරණය කරමු.

කොරෝනා ව්‍යසනය දිනෙන් දින උග්‍ර වී ඇති අතර ආණ්ඩුව සිය අශිෂ්ඨත්වය ප්‍රකට කරමින් එයින්
දේශපාලනය කරමින් සිටී. කොරෝනා ව්‍යසනය පැතිරෙනවාද නැද්ද යන්න පිළිබඳව සොයා බලන
පර්යේෂණාගාරයක් බවට ආණ්ඩුව මේ රට පත් කළ අතර ඒම සාපරාදී වරදෙහි වන්දිය ආණ්ඩුව මේ රටේ සමස්ථ ජනතාවට ගෙවිය යුතුය. එමෙන්ම, රුපියල් 5000 දීමනාව ලබා දීම, එන්නත්කරණ ක්‍රියාවලිය මෙන්ම නිරෝධායන ක්‍රියාවලිය ද දේශපාලනයට නතුකරගෙන ඇත. අත්‍යාවශ්‍ය ඖෂධ පවා දැඩි හිඟයක්ව පවතින අතර විශේෂයෙන්ම පිළිකා රෝගීන්, දියවැඩියා රෝගීන්, හදවත් රෝගීන්, වකුගඩු රෝගීන් එයින්අ වාසනාවන්ත ඉරණමකට මුහුණ දෙමින් සිටී. සිල්ලර ක්‍රමයට සොච්චම් ප්‍රමාණයක් එන්නත් ගෙන්වන අතර එයද බලපුලුවන්කාර පිරිස් ඩැහැගනිමින් සිටී.
සංචරණ සීමා සහ ලොක්ඩවුන් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බලවතා සහ දුබලයාට දෙවිදිහකට සලකන ක්‍රියාවලියක් බවට පත්කොට ඇති අතර දේශපාලන බලපුතුවන්කාරකම සහ හිතවත්කම මත නීති සහ රීති නැවීම සිදුවෙමින් තිබේ. එක රටක එක නීතියක් වෙනුවට එක් එක් අයට නීති රැසක් නිර්මාණය වී ඇත.

මේ වනවිටත් රටපුරා දැඩි වර්ෂාවක් පවතින අතර අවතැන් ජනතාව වෙනුවෙන් ක්‍රමවත් සහ විධිමත්
යාන්ත්‍රණයක් තවමත් ක්‍රියාත්මකව නැත. ආපදා කළමණාකරණ ක්‍රියාවලිය වල්වැදී ඇත. කොරෝනාවෙන්බැ ටකන ජනතාව ආපදාවෙන්ද බැටකනතුරු ආණ්ඩුව ආපදා කළමණාකරණ යාන්ත්‍රණය සක්‍රීය නොකරන්නේ ඇයි?

පොහොර ප්‍රශ්නයෙන් ගොවි ජනතාව පීඩා විඳින අතර, අස්වනු අළෙවිකරගැනීමට ද හැකියාවක් නැතිව ඔවුන්පී ඩා විඳී. ධීවර ප්‍රජාව ඇතුලු සමස්ත කම්කරු ප්‍රජාවද, රාජ්‍ය සේවකයා, පෞද්ගලික අංශ සේවකයා ඇතුලු සියලු දෙනාද අතිශයින්ම පීඩාවට පත්ව සිටින අතර ඔවුන්ගේ ජීවිත කබලෙන් ලිපට වැටී ඇත.

පරිසර විනාශය උග්‍ර වී ඇති අතර මේ ව්‍යසනය මොහොතේත් දැවැන්ත පරිසර විනාශයක් සිදුවෙමින් තිබේ. පසුගියදා සිදුවූ නෞකාවේ ගිනි ගැනීම හේතුවෙන් වසර ගණනාවකට නැවත පිලිසකර කළ නොහැක. විනාශයක් රටට සිදුවී ඇති අතර ඒ පිළිබඳව ආණ්ඩුව තවමත් සිටින්නේ නිද්‍රාශීලීව වන අතර අදාල විනාශයට වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය පවා තවමත් මන්දගාමීව සිදුවෙමින් තිබේ.

අධ්‍යාපනය කඩාවැටී ඇති අතර,විෂය භාර අමාත්‍යවරයාට ඒ පිළිබඳව වගේ වගක් නැත. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රියාවලිය පවා තවමත් ක්‍රියාත්මක වන්නේ ප්‍රාථමික මට්ටමේය. දැනටමත් රටේ ආර්ථිකය බරපතල කුනාටුවකට හසුවී ඇති අතර කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත්ආ සියානු කලාපයේ සියලු රටවල් වලට වඩා වේගවත් ආර්ථික බංකොලොත් බවකට අපේ රට පත්ව තිබේ.

එදා වේල හෝ සපයාගන්නට නොහැකිව ලක්ෂ ගණනක් ජනතාව දුක්වේදනා විඳිමින් සිටී. වැටුප් ගෙවා ගැනීමේ හැකියාව පවා දැඩි ගැටලුවක් බවට පත්ව තිබියදීත් ආණ්ඩුවේ ඇතැමුන් තමන්ට මුදල් ඇති බවට පුරසාරම් දොඩවමින් සිටී.

රටේ සියලුම ක්ශේත්‍ර සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත්තේ ආණ්ඩුවේ නොහික්මුණු, අකාර්්‍යක්ෂම සහ වියවුල්ස හගත වැඩපිළිවෙල නිසාය. දෙවසරක් පුරා ආණ්ඩුව තමන්ගේ නොහැකියාව පෙන්වා ඇති අතර වියත් යැයි කියා බලය ගත් ආණ්ඩුව ජනතාවගේ හුස්ම ගැනීමේ අයිතිය පවා කොල්ලකන දිනය වැඩි ඈතක නැත. එබැවින් මේ දුර්ධාන්ත පාලනය නෙරපා හැරීම උදෙසා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතු අතර අතර ජනතාවාදී වැඩපිළිවෙලක් උදෙසා හෘදසාක්ෂියට එකඟව එකට එක්විය හැකි සියලු බලවේග වලට ඒ සඳහා දෑත් ඔසවා ආරාධනා කරමි.

විපක්ෂ නායක

Share51Tweet32SendShare13
Previous Post

දින-වෙලාව මකලා! ෂැංග්‍රිලා CCTV පොලිසියෙන් ‘එඩිට්’ කරලා!!

Next Post

පාකිස්ථානය එන්නත්කරණය පෞද්ගලික අංශයට බාර දෙයි! (VIDEO)

MORE NEWS

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)
Exclusive

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)
Exclusive

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!
Exclusive

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)
Exclusive

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net