• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

කිසිම තේරුමක් නැති වැඩක්! ජනාධිපතිගේ තීන්දුවට පොහොට්ටුවේ ප්‍රමිතගෙන් බරපතළ ප්‍රහාරයක්!

June 2, 2022
in Exclusive
A A
කිසිම තේරුමක් නැති වැඩක්! ජනාධිපතිගේ තීන්දුවට පොහොට්ටුවේ ප්‍රමිතගෙන් බරපතළ ප්‍රහාරයක්!

දිවයිනේ විවිධ ප්‍රදේශවල  පසුගිය මාර්තු මස 31 වැනිදා සිට පසුගිය මැයි මස 15 වැනිදා  දක්වා වූ කාලයේදී සිදුවූ  ගිනිතැබීම්, කොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ  දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ පරික්ෂණ කොමිෂන් සභාව කිසිදු පලක් නැති එකක් බවත්, තමන් ඊට විරෝධය පළ කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කීය.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ 1978 ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ සිටම මේ ආකාරයේ කොමිසම් පත් කළද ඉන් රටට ‌කිසිදු පළප්‍රයෝජනයක් අත්ව නැති බවකි.

සාමාන්‍යයෙන් මෙවැනි ජනාධිපති කොමිසම් පත්කරන්නේ ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දීමට නොව ප්‍රශ්නය යට ගැසීමට යැයි කී ඒ මහතා රටේ මහජන නියෝජිතයෙක් ලෙස තමන්ට එය පිළිගත නොහැකි බවද කියා සිටියේය.

මෙවැනි ජනාධිපති කොමිසම්වලට පදනමක්, මහජන විශ්වාසයක්, අරමුණක් නැති බව කී තෙන්නකෝන් මහතා එය පවතින තත්ත්වය ව්‍යාකූල කරන්නක් බවද පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා ‌මීට පෙර මේ ආකාරයටම පැන්ඩෝරා පත්‍රිකා පිළිබද සොයා බැලීමටත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමටත්, දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීමටත් කොමිසම් පත් කළ නමුදු ඉන් රටට කිසිදු පළක් නොවුණ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙවැනි ක්‍රමවේදයන් යල් පැන ගිය දෑ බව කී තෙන්නකෝන් මහතා ඉදිරියේදී ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට ජනාධිපතිවරයකුට ජනාධිපති කොමිසම් පත් කිරීමට ඇති අයිතිය ඉවත් කළ යුතු බවද කියා සිටියේය.

Share92Tweet57SendShare23
Previous Post

ඇමැතිකම් දෙන එක රනිල් පරක්කු කරන්නේ 21 සම්මත කරගන්න ඕන නිසාද?

Next Post

පෙට්‍රල් වැඩි නම් බයිසිකල්වලින් යන්න කිව්වා! කෑම නැති කාලෙ චීනෙ කොරියාවෙ අය බල්ලො-ගැරඩි මරන් කෑවා කිව්වා! දැන් කියනවා කැලෑවලට ගිහින් කොස් දෙල් කඩන් කන්නලු! මෙන්න අමරවීරගේ තවත් අමර කතාවක්!

MORE NEWS

සිපෙට්කෝ ෂෙඩ් පිටරටට විකුණන තීරණයට ඛනිජ තෙල් සේවකයෝ කුපිත වෙයි! අමාත්‍යංශ ලේකම්ව හිරකරයි! (VIDEO)
Exclusive

June 27, 2022
තෙල් ඉල්ලා මිනිස්සු නියෝජ්‍ය කතානායක සිටි ගොඩනැගිල්ල වටලයි! මිනිස්සු තෙල් ඉල්ලයි! කතානායකතුමා අසරණ වෙයි! ”නැව් නැත්නම් මං කොහොමද දෙන්නෙ” අහයි! මිනිස්සු ඒවටත් හොඳ උත්තර ටිකක් දෙයි! (VIDEO)

අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)
Exclusive

තෙල් නැව් එන්නෙ නැති වුණාට පසු ජනාධිපති රුසියානු තානාපති මුණගැහෙයි!

June 27, 2022
ආණ්ඩුවට සල්ලි හොයන්න හතරගාතෙන් වැටිලා ඉන්න ජනතාවට බදු පිට බදු ගහන්න අගමැති කැබිනට් එකේ අනුමැතිය අරන්!
Exclusive

ලබන 10 වැනිදා තෙක් ජනතාවට තෙල් නෑ! තෙල් දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි! තමතමන්ගෙ වාහන ගෙදර තියාගෙන ඉන්න!

June 27, 2022
ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!
Exclusive

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

June 27, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

සිපෙට්කෝ ෂෙඩ් පිටරටට විකුණන තීරණයට ඛනිජ තෙල් සේවකයෝ කුපිත වෙයි! අමාත්‍යංශ ලේකම්ව හිරකරයි! (VIDEO)
Exclusive

සිපෙට්කෝ ෂෙඩ් පිටරටට විකුණන තීරණයට ඛනිජ තෙල් සේවකයෝ කුපිත වෙයි! අමාත්‍යංශ ලේකම්ව හිරකරයි! (VIDEO)

June 27, 2022

ඉන්ධන පිරවුම්හල් විදේශීය සමාගම්වලට ලබාදීමට කර ඇති යෝජනාවට විරුද්ධය දක්වමින් ඛනිජ...

Read more
තෙල් ඉල්ලා මිනිස්සු නියෝජ්‍ය කතානායක සිටි ගොඩනැගිල්ල වටලයි! මිනිස්සු තෙල් ඉල්ලයි! කතානායකතුමා අසරණ වෙයි! ”නැව් නැත්නම් මං කොහොමද දෙන්නෙ” අහයි! මිනිස්සු ඒවටත් හොඳ උත්තර ටිකක් දෙයි! (VIDEO)

තෙල් ඉල්ලා මිනිස්සු නියෝජ්‍ය කතානායක සිටි ගොඩනැගිල්ල වටලයි! මිනිස්සු තෙල් ඉල්ලයි! කතානායකතුමා අසරණ වෙයි! ”නැව් නැත්නම් මං කොහොමද දෙන්නෙ” අහයි! මිනිස්සු ඒවටත් හොඳ උත්තර ටිකක් දෙයි! (VIDEO)

June 27, 2022
අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)

තෙල් නැව් එන්නෙ නැති වුණාට පසු ජනාධිපති රුසියානු තානාපති මුණගැහෙයි!

June 27, 2022
ආණ්ඩුවට සල්ලි හොයන්න හතරගාතෙන් වැටිලා ඉන්න ජනතාවට බදු පිට බදු ගහන්න අගමැති කැබිනට් එකේ අනුමැතිය අරන්!

ලබන 10 වැනිදා තෙක් ජනතාවට තෙල් නෑ! තෙල් දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි! තමතමන්ගෙ වාහන ගෙදර තියාගෙන ඉන්න!

June 27, 2022
ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

June 27, 2022
සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

සිපෙට්කෝ ෂෙඩ් පිටරටට විකුණන තීරණයට ඛනිජ තෙල් සේවකයෝ කුපිත වෙයි! අමාත්‍යංශ ලේකම්ව හිරකරයි! (VIDEO)

සිපෙට්කෝ ෂෙඩ් පිටරටට විකුණන තීරණයට ඛනිජ තෙල් සේවකයෝ කුපිත වෙයි! අමාත්‍යංශ ලේකම්ව හිරකරයි! (VIDEO)

June 27, 2022
තෙල් ඉල්ලා මිනිස්සු නියෝජ්‍ය කතානායක සිටි ගොඩනැගිල්ල වටලයි! මිනිස්සු තෙල් ඉල්ලයි! කතානායකතුමා අසරණ වෙයි! ”නැව් නැත්නම් මං කොහොමද දෙන්නෙ” අහයි! මිනිස්සු ඒවටත් හොඳ උත්තර ටිකක් දෙයි! (VIDEO)

තෙල් ඉල්ලා මිනිස්සු නියෝජ්‍ය කතානායක සිටි ගොඩනැගිල්ල වටලයි! මිනිස්සු තෙල් ඉල්ලයි! කතානායකතුමා අසරණ වෙයි! ”නැව් නැත්නම් මං කොහොමද දෙන්නෙ” අහයි! මිනිස්සු ඒවටත් හොඳ උත්තර ටිකක් දෙයි! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper