කොරෝනා රෝගය ව්‍යාප්තව පවතින මෙවැනි මොහොතක උද්ඝෝෂණ සිදුකිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලැජ්ජා විය යුතු බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මීට වඩා නිර්මාණාත්මක අයුරින් ආණ්ඩුුවට ඒරෙහිව විරෝධතා සිදුකළ යුතු බවත්, අද තමන් විපක්ෂයේ සිටියා නම් මෙවැනි විරෝධතා සිදු නොකරන බවත්ය.
මේ අයුරින් සෙනග නැති උද්ඝෝෂණ තව දෙක තුනක් කළහොත් විපක්ෂනායකවරයාගේ තනතුරද නැතිවනු ඇති බව අමාත්‍යවරයා කීය.