• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 29, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

සජබෙ අලුත් පක්ෂයක්! අලුත් බලවේගයක්! අපි ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් රටට වැඩ කරන පක්ෂයක්! සජිත් අලුත් තියරියක් දෙයි! (VIDEO)

October 20, 2021
in Exclusive
A A
සජබෙ අලුත් පක්ෂයක්! අලුත් බලවේගයක්! අපි ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් රටට වැඩ කරන පක්ෂයක්! සජිත් අලුත් තියරියක් දෙයි! (VIDEO)

ගතානුගතික විපක්ෂයේ භූමිකාව වෙනුවට සමගි ජනබලවේගය නූතනවාදී, ජනහිතකාමී විපක්ෂයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉතිහාසයේ කිසිදාක විපක්ෂයක් ප්‍රායෝගික සුබසාධන සහ මහජන සේවය නොකළ බව පැවසූ විපක්ෂ නායකතුමා, සමගි ජනබලවේගය එම සම්ප්‍රදාය වෙනස් කළ බව පැවසීය.වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ සිටියදී උද්ඝෝෂණ, වර්ජන කරනවා හැර එක මහජන සේවාවක් කළාදැයි තමන් ප්‍රශ්න කරන බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජනබලවේගය එවන් අවස්ථාවාදී දේශපාලනයක් නොකරන බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ගමින් ගම දොරින් දොර ජන ගැටලු විමසන සත්කාරය විපක්ෂනායක ජංගම සේවා වැඩසටහනේදී බුත්තල වගුරුවෙල ශ්‍රී පෝයමළු රජමහ විහාරාධිකාරි ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය ඔක්කම්පිටියේ ඤාණානන්ද නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථ දායක සභාව විසින් කරන ලැබූ ඉල්ලීම ප්‍රකාරව ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අපේක්ෂාව පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ ප්‍රමුඛ මැදිහත්වීමෙන් නවලෝක සමූහ ව්‍යාපාරයේ මූල්‍ය පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 28ක් වටිනා ප්‍රති ආශ්‍රිත ජල පෙරණයක් විපක්ෂ නායකතුමාගේ සුරතින් අද (19) ජනතා අයිතියට පත්කරනු ලැබීය.

එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය. සමගි ජනබලවේගය ක්‍රියාත්මක කරන්නේ දේශ සේවය බවත්, දේශපාලනය කියන්නේ දේශය පාලනය කිරීම බවත් හැබැයි දේශසේවය කියන්නේ දේශයට සේවය කිරීම බවත් ඒ මහතා කීය.

අපේ රට මේ මුහුණ දී සිටින මහා ව්‍යසනයෙන් රට ගොඩගන්නට තියෙන එකම මග සම්ප්‍රදායික පුද්ගලවාදී දේශපාලනය නොවන අතර ආර්ථික වශයෙන් වැටුනු රට, සමාජීය වශයෙන් වැටුණු රට, ගොඩගන්නට තියෙන මාවත දේශ සේවය බවද ඒ මහතා පැවසීය.

අදූරදර්ශී ආණ්ඩුව ජනතාවගේ ජීවිත අනතුරේ දමන විට සමගි ජනබලවේගය කළේ විපක්ෂයේ හුස්මක් තුලින් ජීවිත සුරක්ෂිත කිරීම බව පැවසූ විපක්ෂ නායකතුමා, රටේ ජීවිත දහස් ගානක් අහිමිවූයේ ආණ්ඩුවේ වරදින් බවද පැවසීය. අද, ගොවියාත්, ගුරුවරයාත්, සිසු පරපුරත්, මුලු රටමත් මහා ව්‍යසනකාරී තත්ත්වයකට ඇද දැමීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බවද විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් එච් එම් ධර්මසේන, හිටපු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ඇතුළු මහජන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් රැසක් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ.

Share84Tweet52SendShare21
Previous Post

මහින්දානන්දගෙන් කෘෂිකර්ම ඇමැතිකම ගැලවෙයි වගේ!

Next Post

හැමතැනම කොරෝනා හිල්! භයානක තත්ත්වයක් අත ළඟ!

MORE NEWS

හෙට පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් යොදන්න සාකච්ජා! කතානායකට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් රැසක්! සාකච්ජා පිට සාකච්ජා!
Exclusive

පක්ෂ මාරු කරන්න බෑ! ජාතික ලයිස්තුවෙන් එන කෙනෙකුට අගමැති වෙන්න බෑ! මෙන්න 21ට එන්න යන අලුත්ම යෝජනා! සම්මත වුණොත් රනිල් එළියේ! පැනපු එවුනුත් ගෙදර!

May 29, 2022
අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

කටකතා බොරු! අගමැති ඉල්ලා අස්වෙන්නේ නෑ! ලේකම්ගෙන් නිවේදනයක්!
Exclusive

ගෝඨාගෝගමට ගහපු එක ගැන මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්! නාමල්ට-රෝහිතට-ජොනීටත් එන්න කියයි!

May 29, 2022
අපි වෙලාවට වතුර බිල ගෙව්වෙ නැත්නම් බොන්නවත් වතුර නෑ! ඒ වුණාට දේශපාලකයන් 85 දෙනෙක් කෝටි 2ක වතුර බිලට පොලු තියලා! අන්න තාමත් උන්ට මණ්ඩලෙන් වතුර දෙනවා!

රනිල්ගෙ පාර්ශ්වයෙන් ප්‍රසිද්ධියේම මහ බැංකු අධිපතිට පහර දෙන්න පටන් ගනී ! අප්‍රේල් 15 ගත්ත තීන්දුව මහා අපරාධයක්ලු ! ඒකට දඬුවම් කරන්න ඕනෙලු ! හැබැයි මහ බැංකු මහ හොරකම ගැන මීක් නෑ…! (VIDEO)

පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු පක්ෂයෙන් පන්නන ලිපි සකස් කරයි! EXCLUSIVE
Exclusive

ආවෙ ආර්ථිකය හදන්න! ඒ වුණාට කරන්නෙ වෙන වැඩක්! පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු 83ක් අත් උස්සයි!

May 29, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 21 වැනි සංශෝධනයට තවත් ප්‍රධාන යෝජනා...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හෙට පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් යොදන්න සාකච්ජා! කතානායකට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් රැසක්! සාකච්ජා පිට සාකච්ජා!

පක්ෂ මාරු කරන්න බෑ! ජාතික ලයිස්තුවෙන් එන කෙනෙකුට අගමැති වෙන්න බෑ! මෙන්න 21ට එන්න යන අලුත්ම යෝජනා! සම්මත වුණොත් රනිල් එළියේ! පැනපු එවුනුත් ගෙදර!

May 29, 2022
අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

May 29, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper