අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අද (12) දින කොළඹ සුපිරි හෝටලයක සීමිත පිරිසක් සමග පැවැත්වීමට සංවිධාන කොට තිබූ සිය එකම පුත්‍රයා වූ භානුක ප්‍රනාන්දුපුලේලේ මහතාගේ විවාහ උත්සවය අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
ඒ රජය විසින් ප්‍රකාශයට පත්කොට ඇති නව නීත රෙගුලාසිවලට අනුකූලවය.
ඒ අනුව අද දිනයේදී දේවස්ථානයේදී පවුලේ ඥාතීන් පමණක් එක්කරගෙන මෙම විවාහ උත්සවය පැවැත්වීමට අමාත්‍යවරිය සැලසුම් කොට ඇත.