රට අසීරුතාවට පත්ව සිටින මේ මොහොතේ කවුරුන් හෝ පොහොර ගෙන්වීමෙනුත් වංචාවක් කර ඇත්නම් ඔවුන්ට සාප වන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීය.
අමාත්‍යවරයා කියා සිටියේ හදිසියේ පොහොර ගෙන්වීමට ගොස් ඒ හරහා විශාල වංචාවක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වන බවය.

රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට මේ වනවිට වීදුරු ගලක් පළදවා...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net