• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ආණ්ඩුව මහා ජාවාරමකට අතතියලා – විපක්ෂ නායක රටටම කියයි… (Video)

September 7, 2021
in Exclusive
A A
ආණ්ඩුව මහා ජාවාරමකට අතතියලා – විපක්ෂ නායක රටටම කියයි… (Video)

මේ මොහොතේ රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට අත තියා ඇති බවත් ,ඒ හරහා ජාවාරම් කාරයින්ට තමන්ගේ කළු සල්ලි විශුද්ධිකරණය කරගැනීමට හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(07) පැවසීය.

කිසිවෙක් බදු නොගෙවා සඟවාගෙන සිටිනවා නම් රජය කළ යුත්තේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවත් ඕනෑ තරම් ප්‍රතිපාදන ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා, ඒ වෙනුවට ආණ්ඩුව සිදු කරන්නට උත්සාහ කරන්නේ 1% තරම් වූ සොච්චම් ප්‍රතිශතයකට, ජාවාරම්කාරයන්ට සහ සමහර ධන කුවේරයින්ට බදු සහන සලසා දීමට කටයුතු කිරීම යැයි ද පැවසීය.

ආණ්ඩුව මෙයින් උත්සාහ කරන්නේ නූපන් ධනවාදයට රට තුළ ඉඩක් සලසා දෙමින් සමාජ සාධාරණත්වය උල්ලංඝනය කිරීමට බව පැවසූ විපක්ෂ නායකතුමා, අසාධාරණ ලෙස ධනය උපයා ගෙන බදු මුදල් සඟවාගෙන සිටින ජාවාරම්කාරයන්ට මේ පනත හරහා රැකවරණය සැලසෙන බවද පැවසීය.

ආණ්ඩුවේ මෙම ක්‍රියා පිළිවෙතට සමගි ජන බලවේගයත් විපක්ෂයත් තරයේම විරුද්ධ වන බවද ඒ මහතා පැවසීය.

Share69Tweet43SendShare17
Previous Post

බැසිල්ට තවත් තනතුරක්…

Next Post

හෙළි නොකළ වත්කම් පනත සම්මතයි!

MORE NEWS

2023 ජනවාරි 19න් පසු රට බිංදුවෙන් පටන් අරන් හරි තැනට ගමන් කරනවා…
Exclusive

May 22, 2022
‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)

අලුත් තෙල් ඇමැති වැඩිකරන සූත්‍රය හෙළිකරයි! අපියි IOC එකයි යන්නෙ එකට!
Exclusive

භූමිතෙල් නැතිවෙයි! කියන්නේ කාංචන!

May 22, 2022
වෙසක් එකට 240ක් එළියට දාලා! ඒත් රන්ජන් තාම ඇතුළේ! ඇයි මේ අපරාධය කරන්නේ! (VIDEO)
Exclusive

රන්ජන්ව විකුණගෙන කාපු එවුන් අද ‌කොහේද? සජිත් නම් අදත් ගිහින් රන්ජන්ව බලන්න! ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලි…!’ රන්ජන් එදා කියපු කතාව අද සජිතුත් කියයි! (VIDEO)

May 22, 2022
ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

2023 ජනවාරි 19න් පසු රට බිංදුවෙන් පටන් අරන් හරි තැනට ගමන් කරනවා…
Exclusive

2023 ජනවාරි 19න් පසු රට බිංදුවෙන් පටන් අරන් හරි තැනට ගමන් කරනවා…

May 22, 2022

මේ වන විට රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වත්මන්...

Read more
‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)

‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)

May 22, 2022
අලුත් තෙල් ඇමැති වැඩිකරන සූත්‍රය හෙළිකරයි! අපියි IOC එකයි යන්නෙ එකට!

භූමිතෙල් නැතිවෙයි! කියන්නේ කාංචන!

May 22, 2022
වෙසක් එකට 240ක් එළියට දාලා! ඒත් රන්ජන් තාම ඇතුළේ! ඇයි මේ අපරාධය කරන්නේ! (VIDEO)

රන්ජන්ව විකුණගෙන කාපු එවුන් අද ‌කොහේද? සජිත් නම් අදත් ගිහින් රන්ජන්ව බලන්න! ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලි…!’ රන්ජන් එදා කියපු කතාව අද සජිතුත් කියයි! (VIDEO)

May 22, 2022
ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022
මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

2023 ජනවාරි 19න් පසු රට බිංදුවෙන් පටන් අරන් හරි තැනට ගමන් කරනවා…

2023 ජනවාරි 19න් පසු රට බිංදුවෙන් පටන් අරන් හරි තැනට ගමන් කරනවා…

May 22, 2022
‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)

‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper