රුසියාවේ මොස්කව් බලා ගමන් කිරීමට නියමිත ගුවන් යානයක් කොළඹ වාණිජ අධිකරණය විසින් ලබා දී ඇති නියෝගයක් මත කටුනායක ගුවන්තොටුපොළේදී රඳවාගෙන ඇත.
අද පස්වරුවේ ගමන් ආරම්භ කිරීමට තිබූ මෙම යානයේ සිටි මගීන් 191 අසල හෝටල් වෙත යොමුකර ඇත.
මෙම ගුවන් යානාව රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එකකි.