රටේ ප්‍රශ්න විසදන බව කියා අගමැතිකම ගත් රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට ‘නෑ.. බෑ.. අමාරුයි…’ යනුවෙන් රටට කියන බවත්, ජනතාවට මෙවැනි කතා කියා වැඩක් නැති බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අගමැතිවරයා ආධාර ගලා එන බව කී ජපානයෙන් හෝ අමෙරිකාවෙන් රටට තවමත් ආධාර ලැබී නැති බවකි.