අද (14) පස්වරුවේදී ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ඇමරිකානු තානාපතිවරිය හමුවූ අතර රටේ වත්මන් දේශපාලන තත්වය හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙම හමුවේදී අදහස් හුවමාරු කරගන්නා ලදී.