• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මුලු රටම කියන්නේ රාජපක්ෂලත් ගෙදර යවලා ජනාධිපති ක්‍රමයත් නැති කරන්න කියලා! ඉතින් මට පුලුවන්ද රාජපක්ෂලා එක්ක ආණ්ඩු හදන්න මිනිස්සු කියන දෙයින් පිට මමවත් සජබෙවත් ඔය තනතුරු ගන්නෙ නෑ.. නෑ.. නෑමයි!! (VIDEO)

June 4, 2022
in Exclusive
A A
මුලු රටම කියන්නේ රාජපක්ෂලත් ගෙදර යවලා ජනාධිපති ක්‍රමයත් නැති කරන්න කියලා! ඉතින් මට පුලුවන්ද රාජපක්ෂලා එක්ක ආණ්ඩු හදන්න මිනිස්සු කියන දෙයින් පිට මමවත් සජබෙවත් ඔය තනතුරු ගන්නෙ නෑ.. නෑ.. නෑමයි!! (VIDEO)

රටේ උත්තරීතරම බලය ඇත්තේ මහජනතාව අත බවත් පාර්ලිමේන්තුවේ තිබුණේ ජනවරමෙන් ලද ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

නමුත් එදා ලද ජනවරම අද නැති බවත් අද ඇත්තේ දේශපාලන විකෘතියක් බවත් පැවසූ ඒ මහතා ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂලා මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය ද අහෝසි කළ යුතු බව යැයි යැයිද පැවසීය.

ජනතාව එලෙස ඉල්ලීම් කරද්දී රාජපක්ෂලා සමග එකතුවී ආණ්ඩුවක් හදන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා තමන් ක්‍රියා කළේ ජනතා මතයට අනුව බවද පැවසීය.

රටට බොරු කියා සමහරු ලබාගත් තනතුරුවල ආනිසංශය අද භුක්ති විඳින්නට සිදුව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා හැබැයි රටට කීවේ ඩොලර් බිලියන පහක් හයක් අතේ තියන බව යැයිද පැවසීය.

• බරපතළ නඩුවල සාක්ෂිකාරයෝත් ඝාතනය වෙනවා!

එක අතකින් රට දිනෙන් දින ප්‍රපාතයට ඇදවැටෙන අතර රට පුරා ඝාතන සංස්කෘතියක් ආරම්භ වී ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා,තැඹිලි වෙළෙන්දෙකු පවා මරා දමා ඇතැයි ද පැවැසීය.ඇතැම් බරපතල නඩුවල සාක්ෂිකරුවන්ද මෙලෙස ඝාතනය වෙමින් තිබෙන බව පැවසූ විපක්ෂ නායකතුමා ජාතික ආරක්ෂාව අද කොහේදැයි අසන්නට සිදුව ඇති බවද පැවසීය.

• රාජ්‍යතාන්ත්‍රික ඔස්තාද් ලා ට රුසියාවෙන් කනේ පහරක්!

වාණිජ අධිකරණයේ තීන්දුවක් මත රුසියානු ගුවන් යානයකින්  මෙරට තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තර මට්ටමේ ගැටලුවක් නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විසඳාගත  යුතුව තිබූ දෙයක් මේ වන විට විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයිද පැවසීය.ජාත්‍යන්තර  සබඳතා පිළිබඳව ඔස්තාද්ලා මෙහෙ වන විට ප්‍රශ්නය ඔඩු දුවන තැනට පත් කරගෙන ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා රටට එන සංචාරකයින් පවා නැති කර ගැනීමටත්,රටේ තේ ටික අලෙවි කර ගැනීමටත් නොහැකි තැනට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

මේ අවදානම ජනාධිපතිට අගමැතිට හෝ විදේශ ඇමතිට නොතේරෙන්නේ මන්දැයි ඇසූ විපක්ෂ නායකතුමා,එවැනි හැකියාවක් වත් නැති කණ්ඩායමක් මේ රට ගොඩනගන්නේ  කෙසේදැයි ප්‍රශ්න කළේය.

• උනුයි මුනුයි එකයි වුණාට සමගි ජන බලවේගයට ඒක අදාල නෑ!

උනුත් එකයි මුනුත් එකයි යන්න ඇතමුන් ප්‍රකාශ කරන බව පැවසූ විපක්ෂ නායකතුමා උනුත් එකයි මුනුත් එකයි යන්න සමගි ජන බලවේගය ට අදාළ නොවන බවද පැවසීය.ඉතිහාසයේ වෙනත් කිසිදු විපක්ෂයක් සිදුනොකළ මට්ටමේ දැවැන්ත මහජන සේවයක් සහ සමාජ සත්කාර සමගි ජන බලවේගය විසින් සිදුකරන බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයෙන් හුස්මක්,සක්වල,සහ පාසල් වලට බස් රථ ලබා දීම වැනි සමාජ සත්කාර රැසක් සිදුකරමින් සිටින බවද පැවසීය.

සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ ආසනයේ සංවිධායක ආනන්ද අබේවික්‍රම මහතාගේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද(04) එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

Share63Tweet39SendShare16
Previous Post

වෛද්‍යවරුනි වෘත්තීය කෙලෙසන්න එපා! එදා භාරත මරණ කොට බලන් හිටපු පොලිස් ලොක්කා කව්ද? හිරුණිකාගේ අම්මා මුල්වරට මාධ්‍ය ඉදිරියට එයි! (VIDEO)

Next Post

සඳ එළියට පිස්සු හැදිලා බල්ලො බුරනවා! අරගලයේ කොල්ලො ටික කොටුව ස්ටේෂන් එක ඉස්සරහා සින්දුවෙන් දෙන පණිවුඩය! (VIDEO)

MORE NEWS

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…
Exclusive

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

June 26, 2022
අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!
Exclusive

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

June 26, 2022
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…
Exclusive

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022
හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!
Exclusive

හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

June 26, 2022
බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!
Exclusive

මම දැන් ආයේ තෙල් නැව් එන දවස කියන්න යන්නේ නෑ! තෙල් නැවක් එන දවසක් කියන්නත් බෑ! අපි හෙට සිට ටෝකන් එකක් දෙනවා! පෝලිමේ ඉන්නෙ නැතිව ඒක අරන් යන්න! කංචන අඩියක් පස්සට අරන් මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)

June 26, 2022
අරගලයට ගහපු අය අතර ඇමැති කෙනෙක් හිටියා! පොලිස් ලොක්කෙක් හිටියා! ඒ අය තවම නිදැල්ලේ! වහාම කොමිසමක් දාලා පරීක්ෂණ පවත්වන්න! එහෙම නැත්නම් අපි ඔක්කොම පාරට බහිනවා! අරගලකරුවන්ට යුක්තිය ඉටු කරන්න රාජිත සූදානම් වෙයි!
Exclusive

හැමතැනම තියෙන අරගල එක තැනකට! ආණ්ඩුව පළවා හරින මහා ජනඅරගලයක් සූදානම් වෙයි! (VIDEO)

June 26, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…
Exclusive

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

June 26, 2022

ශ්‍රී ලංකාව, අකාර්යක්ෂම පාලන තන්ත්‍රයක් විසින් ශේෂ කරන ලද ව්‍යසනයකට මුහුණ...

Read more
අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

June 26, 2022
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022
හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

June 26, 2022
බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!

මම දැන් ආයේ තෙල් නැව් එන දවස කියන්න යන්නේ නෑ! තෙල් නැවක් එන දවසක් කියන්නත් බෑ! අපි හෙට සිට ටෝකන් එකක් දෙනවා! පෝලිමේ ඉන්නෙ නැතිව ඒක අරන් යන්න! කංචන අඩියක් පස්සට අරන් මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)

June 26, 2022
අරගලයට ගහපු අය අතර ඇමැති කෙනෙක් හිටියා! පොලිස් ලොක්කෙක් හිටියා! ඒ අය තවම නිදැල්ලේ! වහාම කොමිසමක් දාලා පරීක්ෂණ පවත්වන්න! එහෙම නැත්නම් අපි ඔක්කොම පාරට බහිනවා! අරගලකරුවන්ට යුක්තිය ඉටු කරන්න රාජිත සූදානම් වෙයි!

හැමතැනම තියෙන අරගල එක තැනකට! ආණ්ඩුව පළවා හරින මහා ජනඅරගලයක් සූදානම් වෙයි! (VIDEO)

June 26, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

එක දවසින් International වෙච්ච ශ්‍රී ලංකා පොලිසිය…

June 26, 2022
අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

June 26, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net