පාස්කු ප්‍රහාරය පිටුපස මහමොළකරුවෙක් අනිවාර්යයයෙන් සිටින බව රාජ්‍ය බුද්ධි අංශ හිටපු නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් හෆීස් මාෂා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ එවැනි මහමොළකරුවකු බෝම්බ රැගෙන සියදිවි හානි කරගැනීමට නොපැමිණෙන බවකි.
චමුදිත සමරවික්‍රම මහතා සමග සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කළේය.