කොපමණ නෑ කිව්වද සතොස තුළ පවුල් පාලනයක් ක්‍රියාත්මක වන බවත්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පවුලේ ඥාතීන් සතොස ආයතනය තුළ සිටින බවත් පාරිභෝගික අධිකාරියේ හිටපු ප්‍රධානී තුෂාන් ගුණවර්ධන මහතා සදහන් කරයි.
ඔවුන්ට ප්‍රාඩෝ රථ ලබා දී ඇති බවද ඒ මහතා කීය.
නූල් පොටක් අරන් නෑ යනුවෙන් දේශනා කරන අය පට්ට හොරු බවත්, දේශනා තබන එවැනි පුද්ගලයන්ගෙන් රට බේරා ගත යුතු බවත් ඒ මහතා කීය.