මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දියවේ කළ සංචාරයේදී ඩොලර් මිලියන 1900ක (රුපියල් කෝටි 38,000) පමණ සහනදායි ණයක් ලබාගැනීමට හැකි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.
එහිදී ණයට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක් ද ඉන්දියාවෙන් ලබාදීමට එකඟ වී ඇති බව කී මන්ත්‍රීවරයා රටේ ජනතාව කිසිදු විටක බඩගින්නේ නොතබන්නේ යැයි ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කළ බව ද සඳහන් කළේය.